(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (23) සවස වනවිට වාර්තා වූ කෝවිඩ් ආශ්‍රිතයින් 32ක් සමග එම ප්‍රදේශයෙන් වාර්තාව වූ මුළුු කොවිඩ් ආසදිතයන ගණන සංඛ්‍යාව 215 දක්වා ඉහල ගොස් ඇති බව එම කාර්යාලය කියයි.
තිත්තවැල්ගාල ග්රාමනිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 163 දෙනකුගේ ඊයේ (22) දිනයේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වල වාර්තා වලට අනුව අද සවස නව ආසාදිතයින් 32 ක් වාර්තාවීම හේතුවෙන් මෙසේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහල ගොස් ඇත.
ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාරද රණසිංහ මහතා කියා සිටියේ දැනට ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති පිරිස් රෝහල් කරා පිටත් කර යැවීම අද දිනයේ සිදුකරන බවයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගනේවත්තෙන් කොරෝනා තවත් රෝගීන් 32ක්