IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ජා ඇල ආනියකන්ද ආයුර්වේද රෝහල වසා දමයි

(ප්‍රසංග පෙරේරා)

ජා-ඇල ආනියකන්ද ආර්යුවේද රෝහලේ සාස්තු සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ඊයේ(  02) දා රාත්‍රියේදී  වසා වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
 

රෝහලේ කොවිඩ් 19 ආසාදිත වු හැදල වත්තල පදිංචි සාත්තු සේවිකාව ඉකුත් 9 වනදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වෙත මාළු මිලදී ගැනීමට ගොස් ඇති බව අනාවරණය වී ඇත. 02 දා ඇය කොවිඩ් 19 ආසාදිත බව අනාවරණය වී තිබේ.
 
ආර්යුවේද රෝහල වසා දැමීමෙන් පසු එහි වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 25 දෙනකු ස්වයං නිරෝධායනය ට යොමු කර ඇති අතර නේවාසික රෝගීන් තිදෙනකුද ඔවුන්ගේ නිවාස වලට යවා ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
 



අදහස් (3)

ජා ඇල ආනියකන්ද ආයුර්වේද රෝහල වසා දමයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 03 November 2020 05:35 AM

අපි මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම බාල්දු කරනවා නොවෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ලොව පුරා විශ්මිත දස්කම් පෙන්වූ බවට සාක්ෂි තිබෙනවා. ඒත්, කොරෝනා වෛරසය චීනා හැදුවේ ඉතා දරුණු විදිහට. පසුගිය කාලේ කිව්ව විදිහට ඔන්න තමන් සොයාගත් බෙහෙතේ බලේ පෙන්වන්න ආයුර්වේද වෛද්‍යවරුන්ට හොඳ අවස්ථාවක් ඇවිත්. තමන්ගේම හෙදියකට හැදිලා. ඒ මදිවට රෝහලකුත් වහලා. ඒ නිසා බෙහෙත් හොයාගත් අය මේ හෙදිය සුවපත් කොට හැකිනම් රෝහල විවෘත කරන්න. සිංහල වෙදකම ලොව ප්‍රචලිත කරන්න මීට වඩා හොඳ අවස්ථාවක් නැහැ. හැබැයි මේක කරන්නට බැරිවුනොත් නම් සිංහල වෙදකම බොරුවක් යයි සිතන්නට වෙනවා.

:       4       8

kamalTuesday, 03 November 2020 07:42 AM

එතකොට කොරෝනා රෝගීන්ව හොද කරන්න බැරි බටහිර ඉස්පිරිතාල ගැන ඔබතුමා මොකද කියන්නේ..?

:       0       2

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 03 November 2020 04:44 PM

කමල් මහතා, ඒවා ගැනත් පෙර සේම තමයි. මා පෙන්වා දෙන්න උත්සාහ කළේ කොරෝනා කියන චීනා හැදූ මේ මාරාන්තික වයිරසය ගැන සමහර දෙනාගේ හිතළු ප්‍රතිකාර ගැන තිබෙන දුර්මතවල සැබෑ තත්ත්වයයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2312 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1206 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2827 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 979 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 769 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 965 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site