අන්තර්ජාලය මගින් වාහන ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේදී වාහන හිමියන් වෙත නිකුත් කරනු ලබන තාවකාලික ආදායම් බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම්දෙන තුරු දින 30ක් දක්වා දීර්ඝ කර ඇතැයි දකුණු පළාතේ ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් තැපැල් කටයුතු සීමාකිරීම හමුවේ මහජනයා අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා අන්තර්ජාලය හරහා වාහන ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ පහසුකම සලසා දී ඇති බවද නිවේදනයේ දැක්වේ.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තාවකාලික වාහන බලපත්රයෙහි වලංගු කාලය දීර්ඝ කෙරේ
විරාජ් Monday, 26 October 2020 11:52 PM
මම online ආදායම් බලපත්‍ර ඉල්ලුම් කලත් ලැබුන්නැහැ. මුදල් කැපුනා පමනි. නැවත ප්‍රදේශිය ලේකම් කාර්යාලයට ගොස් මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවිය .