( දිමුතු සඳරුවන්)
කොරෝනා අසාදිත පුද්ගලයින්10 දෙනකු අද වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ සමඟ කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් 16 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
අද පස්වරු 4.15 ව විට පවතින මෙම තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කළේය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තවත් කොරෝනා රෝගීන් 10 දෙනෙක්
UPUL P.. L. GAMEGE Tuesday, 31 March 2020 11:27 AM
ජනපතිතුමනි, දැන්නම් ජනතාව හුරතල් කළා ඇති. ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න.
Dimuthu Tuesday, 31 March 2020 11:52 AM
හතර අතේ එක එක ගුබ්බෑයම් වල රවුම් ගහන අයට මේ කියන්නෙ. ඕනෙ නම් මේ වෙලාවෙ රවුම් ගහන්න වෙන රටකට යන්න... අපේ රටේ මිනිස්සු මරන්න හදන්නෙ නැතුව...
rana Tuesday, 31 March 2020 12:15 PM
15-19 දින අතර කල වරදට දඬුවම අපෙන්නේ ? මේ වරද කල ඇයො වහාම ඉල්ලා අස්වන්න...
Anton Austria Tuesday, 31 March 2020 12:19 PM
ඇයි මේ අයට තේරෙන්නේ නැති හැටි ඔහොම රජයක් හමුදාවක් දොස්තරලා හිටියනං මේ රටවල් වැටෙන්නේ නැ. අපි අද මෙහෙ දුක්විඳිනවා දැන්වත් තේරුම් ගන්න . ඇවිදින්න එපා . මෙය භයානකයි ...
Wijebahu Tuesday, 31 March 2020 12:48 PM
අපි ලෝකෙන් නොම්මර එක කියල කයිවාරු ගැහුවට ටෙස්ට් කරානම් සිය ගණන් හම්බවෙයි.
Kavinda Tuesday, 31 March 2020 01:01 PM
ඔක්කොටොම තමයි මේ කියන්නේ...