IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පන්නලින් ආසාදිතයින් 9 ක් හමුවෙයි

(  හේමලතා ඩී හේවගේ )           
                      
මිනුවන්ගොඩ බ්‍රැන්ඞ්ක්ස් ඇඟලුම් ආයතනය ආශ්‍රිතව පැතිරී ගිය කොරෝනා වයිරසය හේතුවෙන් පන්නල සෞබ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අද (11) වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 09 දෙනෙකු හඳුනාගෙන ඇතිබව පන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
 
මේ අතර පන්නල ඇලබඩගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාධනයවූ බවට තහවුරුවූ රෝගියාගේ 76 හැවිරිදි මව සහ දියණියටද කොරෝනා රෝගය ආසාධනයවී ඇතිබවද වාර්තාවේ .
 
ගිරිඋල්ලල ඇලබඩගමල මාකඳු යන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශවල අයත් මැදවත්ත ලවෑත්තෑව ලබෝපිටිය, නැයිනිගම්මන, වැටකෙයා, ඇලබඩගම  සහ එලිබිච්චිය යන ප්‍රදේශ වලින් හමුවූ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි හයදෙනෙකු මේ වන විට කොරෝනා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවද සඳහන්වේ .

ගිරිඋල්ල සහ පන්නල පොලිස් ස්ථානවලින් මෙම සෞබ්‍ය බල ප්‍රදේශය පුරා මේ වනවිට ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගිකර ගනිමින් මහජනතාව දැනුවත් කිරීම නිරන්තරයෙන් සිදුකරන අතර  විශේෂයෙන් මෙම  ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස ආරක්ෂාකාරී සෞබ්‍ය නීතිරීති පිළිදින ලෙසද විශේෂයෙන් පන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරීනිය අවධාරනය කර සිටින්නීය.



අදහස් (1)

පන්නලින් ආසාදිතයින් 9 ක් හමුවෙයි

සමිත Sunday, 11 October 2020 01:16 PM

ටික දෙනෙක් මැරුණත් කමක් නෑ... චීනෙන් ආධාර හම්බවෙලා. රට ලොක්ඩවුන් කරන්නෙත් නෑ. ඔයාලට 5000 හම්බවෙන්නෙත් නෑ. ඒක නිසා පුලුවන් විදියකට වැඩට ගිහින් රස්සාවල් කරන් හම්බුකරගෙන කන්න. මේ කමෙන්ට් එක බලල තරහ යනවා නම් අන්න ඒ අය තමයි නියමම වහල්ලු .

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2312 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1206 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2828 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 980 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 769 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 965 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site