(තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (15) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 364 දෙනෙකු රෝහල්ගත කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂකාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ආශ්‍රිතව ගතවූ පැය 24 තුල ආසාදිතයින් 394 දෙනෙකු හමුව ඇති බවත් එම ආසාදිතයින් හමුවීම බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 87 දෙනෙක්, අත්තනගල්ල - 85 ක්, වත්තල සහ මහර කොට්ඨාසයන්ගෙන් - 28 බැගින්, මිනුවන්ගොඩ, මීරිගම සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් - 17 බැගින්, කැලණිය - 16 ක්, දොම්පෙ - 15 ක්, ජාඇල සහ මීගමුව කොට්ඨාසයන්ගෙන් - 14 දෙනෙකු බැගින්, කටාන - 13 ක් සහ රාගම එක් ආසාදිතයෙකු වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.
කටුනායක සහ බියගම කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 12 දෙනෙකු පැය 24 ක් තුල හමුව ඇති අතර ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,275 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ උදෑසන වනවිට 44,709 දෙනෙකු වන බවත් දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 3,02991 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 364 ක්