IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු 16 කට කොරෝනා

(ප්‍රසන්න පත්මසිරි)

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුලු කාර්ය්‍ය මණ්ඩලයේ 16 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව  හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

වෛද්‍යවරුන් තිදෙනෙකු,හෙදියන් හයදෙනෙකුට සහ කනිෂ්ඨ කාර්ය්‍ය මණ්ඩලයේ හත් දෙනෙකුට රෝගය වැළදී තිබේන අතර 12දින  අහඹු ලෙස රෝගීන් කිහිප දෙනෙකුට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් 27 දෙනෙකුටද රෝගය වැළදී ඇතැයි සොයාගෙන තිබේ.

බදුල්ල මහ රෝහලේ මේ වෙද්දී  කොරෝනා රෝගීන් 116 දෙනෙකු වාට්ටු පහක ප්‍රතිකර ලබමින් සිටින බවත් දිනකට ඒ  අතරට තවත් රෝගීන් විශාල පිරිසක් එක්වන බවද පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

 



අදහස් (3)

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු 16 කට කොරෝනා

ranjan Thursday, 12 August 2021 01:35 PM

මේ විදියට සෞඛ්‍ය කාර්ය මණ්ඩල ලෙඩ උනාම රටට මොකද වෙන්නේ .මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නෑ .දෙනෙත් පියාගෙන ඉනන්වද දන්නේ නෑ .රටට ගිය කලක්

:       3       34

pakeer Thursday, 12 August 2021 07:00 PM

කලු ජුලි වල ඇඳිරි නීතිය දැම්මා නම් දෙමල ජන සංහාරයක් වෙන්නේ නැහැ .ඒ වාගේම රට ඒ වගේ අගාදයකට ඇදිලා යන්නෙත් නෑ .ඉතිහාසය නැවත නැවත සිද්ද වෙනවා වගේ .ජනපති දැන් ඇඳිරිනීතිය දැම්මේ නැත්නම් විශාල ජන සංහාරයක් වෙන එක නවත්වන්න බෑ

:       0       0

upulwan deyyo Thursday, 12 August 2021 07:27 PM

මිනිස්සු සේරම මළාම රටට ම තනි ඔප්පුවක් ලියන්න පුළුවන් වෙයි . අපායත් දිව්‍ය ලෝකයත් දෙකම ෆිල් වෙනවාලු මේ දවස්වල. සංචාරකයෝ මාරයා අරන් එන එක නවත්තල මුලින්ම රට උන්ට වහල රට ස්වයන් පෝෂිත කරන්න උත්සාහ ක‍රා නම් රට ඇතුලේ මිනිස්සුන්ට ඕන තරම් පහසුවෙන් ඇවිදින්න තිබ්බා. තමන්ගේ ජොබ් නුත් හිතේ හැටියට කර ගන්න තිබ්බා. තවමත් පරක්කු නැහැ ඒක කරන්න. ඒත් මට පේන්නේ නායකයන්ට හරි තීරණ ගන්න ඉඩ නොදෙන මාර බලවේගයක් හරි අමනුෂ්‍ය බලවේගයක් හරි ක්‍රියාත්මක වෙනවා. මේ වගේ කාල වල එහෙම වෙනවා. විශාලා මහනුවර තුන් බිය එද්දී රෝග නිසා මැරෙන අය වැඩිවෙද්දී අමනුෂ්‍ය යොන් ගේ බලපෑම් නුත් වැඩි උනා. අපිට මේ වෙලාවේ කරන්න තියන එකම දේ හොඳින් සිල් රකින එක . අඩුම තරමින් පන්සිල්. ඒක අපිට උදව් වේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2307 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1202 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2818 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 976 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 765 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 963 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 49 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1378 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site