IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරට තවත් 211 ක් එක්වෙති

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(28) මේ වනවිට ආසාදිතයන් 211දෙනෙකු එකතු වී තිබේ.

මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් ගණන 5396ක් වන අතර, අද හඳුනාගත් පිරිස සමඟ එම පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 5607 දක්වා ඉහළ ගොස් ඇත.

අද හඳුනාගත් පිරිසෙන්, 9දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර, සෙසු 202දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයෝ වෙති. මෙම ආසාදිතයන් 202දෙනා අතරින් 140දෙනෙකු වාර්තා වන්නේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලිනි.



අදහස් (4)

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරට තවත් 211 ක් එක්වෙති

jonana Wednesday, 28 October 2020 02:36 PM

කෝ ඉතින් ප්‍රස්ථාර ඇඳලා පෙන්නන්නේ නැද්ද මහත්තයෝ

:       0       4

wije Wednesday, 28 October 2020 04:24 PM

මම මේ නොදන්නකමටයි අහන්නේ. සමාජ ගතවෙන්න තව කී දෙනෙකුට විතර හැදෙන්න ඕනද

:       0       0

de silva Wednesday, 28 October 2020 05:02 PM

මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර කියලා කිව්වට රට පුරා අසාදනය වුන පුද්ගලයන් සිටිනවා.

:       0       0

Perera Thursday, 29 October 2020 06:45 AM

බලාගෙන යනකොට හැම පොකුරක්ම වුහාන් පොකුරට සම්බන්දයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2312 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1206 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2828 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 980 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 769 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 965 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 625 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1787 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site