(චමිල් රූපසිංහ)
මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය පිළිබඳ ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකු හෙද නිලධාරිනියන් නව දෙනෙකු ඇතුළු 19 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වීමෙන් පසු එම ඒකකය ලබන සිකුරාදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රානන්දු මහත්මිය පැවසුවාය.
කෙසේ නමුත් රෝහලේ අනෙක් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් කීවාය.
කොවිඩ් ආසාදිත රෝහල් කාර් ය මණ්ඩලයේ ළඟව ආශ්‍රිතයින් හඳුනාගෙන ස්වයං නිරෝධායනයට යොමුකළ බවත් පෙරේදා ඊයේ (28) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව නව ආසාදිතයින් හඳුනා නොගත් බවද වැඩබලන අධ්‍යක්ෂවරිය සදහන් කළේය.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට එක් අයෙකුට පමණක් අවසර ලබාදෙන බවත් දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට කිසිවෙකුත් නොපැණෙන්නේ නම් එය වඩා යහපත් බවත් හදිසි ශෛල්‍යකර් ම හා හදිසි අවස්ථා කටයුතු සියලු දේ මහනුවර රෝහලේ සිදුවන බවත් කිසිදු අවස්ථාවක රෝහල වසා දැමිමේ අවදානමක් මහනුවර රෝහල තුල නැති බවද අධ්‍යක්ෂවරිය පැවැසිය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහනුවර රෝහලේ උගුර කන නාසය ඒකකය සිකුරාදා තෙක් වහයි