(මහේෂ් කිර්තිරත්න)
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්රිත කොවිඩ් 19 පොකුරෙන් රත්තොට කිරිමැටිය ප්‍රදේශයේ අයෙකුට වයිරසය ආසාදනය විම හේතුවෙත් ඔහු ගැවසි ඇති බව කියන රත්තොට නගරයේ වෙළදසැල් පහක් අද (25) සිට වසා දැමිමට කටයුතු කළ බව රත්තොට ප්‍රාදේශිය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා පැවසිය.
අදාළ පුද්ගලයා ආශ්‍රය කළ සහ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධයානය කර ඇති බවත් ඔවුන්ට අවශ්‍ය වියළි සලාක ලබා දිමට පියවර ගෙන ඇති බවත් තවදුරටත් ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් හදුනා ගැනිමට කටයුතු කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.
රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පොලිසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා ප්‍රාදේශිය සභාව ඒකාබද්ධව නිරෝධායන කටයුතු සංවිධාන කරන බවත්, රත්තොට නගරයේ සෞඛ්‍ය ආරක්ෂණ විධි ක්‍රියාත්මක කිරිම සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රත්තොට වෙළෙඳසැල් 5 ක් වහයි