වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසට අතවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා අද (25) සුපිරි වෙළෙඳසැල් විවෘතව තිබෙනු දැකිය හැකි විය.
භාණ්ඩ ලබා ගැනීම සඳහා පැමිණ සිටි පිරිස් සෞඛ්ය්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැඳි සිටි අයුරු ඡායාරූපයන්හි දැක්වේ.
(ඡායාරූප -ඉෂාන් සංජීව)
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝහල් කාර්ය මණ්ඩලයට සුපිරි වෙළඳසැල් විවෘත කෙරේ
buddhika Wednesday, 25 March 2020 12:30 PM
එය ඉතා හොද තීරණයක්. ඔව්න්ට පමණක් නොව ආරක්ෂක අංශයනිහි හා අත්‍යාවශය සේවාවන්හි ඉන්න සැවොටම මෙසේ විශේෂ දිනයක් දීම සුදුසුය.
siri Wednesday, 25 March 2020 02:35 PM
කාලයකින් දැක්ක හොඳම ප්‍රවෘතියක්. අපට නිසැකවම මේ මාරයා පරාජය කරන්න පුළුවන්.