(නිමන්ති රණසිංහ)
කලුබෝවිල, රාජගිරිය සහ කැලණිය යන විශේෂකාර්ය බළකා කඳවුරු හුඳකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරවීම වළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබලුන් 56 ක් දෙනකු කොරෝනා අසාදිත වීම හේතුවෙන් එම කඳවුරු හුදකලා කර තිබේ.
මේ වන විට සමස්ත පොලිස් නිලධාරීන් 183 දෙනකු අසාදිත වී ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශේෂ කාර්ය බළකා කඳවුරු තුනක් හුදකලා කරයි
බද්රානි Tuesday, 03 November 2020 08:58 PM
යුනිෆෝම් එකෙන් ලෙඩ රෝග මර්ධනය කල හැකි යයි හිතන පාලකයෝ.
NuwanWednesday, 04 November 2020 07:51 AM
සහතික ඇත්ත. අදාළ අංශවලට වැඩෙ කරන්න නොදී හමුදාව අමාරුවෙ දැම්මා. මෙ අහිංසක මිනිස්සු, ඔවුන්ට යුද පුහුණුවක් මිස වසංගත හා වෛද්‍ය පුහුණුවක් නැහැ. ඔබ සියලු දෙනා දෙවි පිහිටෙන් ආරක්ෂා වෙවා. වෙනත් රටවල මෙවැනි නාඩගම් නැහැ.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 04 November 2020 02:23 AM
මිනිසා පෙර කාලයේ සිටම ඕනෑම රැකියාවක් කිරීමට කිසියම් පළපුරුද්දක් මනාව ලැබුවා. කිසියම් කාර්යයක් හොඳින් කරගැනීමට අපට අනිවාර්යයෙන්ම හොඳ පෙර පුහුණුවක් හෝ පළපුරුද්දක් අත්‍යවශ්‍ය වෙයි.