( දිල්රුක්ෂි ග්‍රේරු)
ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඊයේ (29) සවස වන විට ආසාදිතයින්මේ ගණන 117ක් ලෙස වාර්තා වී තිබිණි.
මේ වන විට තවත් ආසාදිතයින් තිදෙනකු වාර්තා වී තිබේ. ඒ සමඟ මුළු ආසාදිතයින් 120 දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා වයිරසය අසාදිත වීමෙන් එක් පුද්ගලයකු මිය ගියේය. එමෙන්ම පුද්ගලයින් 11 දෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත.
අද උදෑසන වන විට කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සැක මත රෝහල්ගතව සිටි සංඛ්‍යාව 117 ක් වුවද දහවල් 12.30 වන විට තවත් තිදෙනකු රෝහල් වලින් පිටව ගොස් තිබිණ. අද දහවල් වන විට කෝවිඩ් - 19 වයිරසය සම්බන්ධයෙන් සැක මත රෝහල් ගතව සිටියේ 114 දෙනකු පමණි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට
Janath Monday, 30 March 2020 05:37 AM
117 කියන අගය මට නොවෙයිනේ...
Sara Monday, 30 March 2020 08:28 AM
කොහෙද කන්න නැතිව ඉන්නේ? එහෙම ඉන්නවා නම් ඒවා හොයා බලා කටයුතු කරන්න තොපිටත් වගකීමක් තියෙන බව දන්නේ නැද්ද? අනික කොහෙවත් බඩ ගින්නේ නැහැ.... මොනවා හරි කාල මිනිස්සු ඉවසීමෙන් ඉන්නේ මේකේ කෙළවරක් දකින්න මේ ලියන මමත් එහෙමයි තියෙන ටික පරිස්සම් කරගෙන වෙනදා වගේ නැතිව ප්‍රවේසමෙන් කන්නේ බොන්නේ නුඹලා තමයි...
kusalMonday, 30 March 2020 09:04 AM
දැන් හුඟක් බෝක්කුකටවල් වැහිලා ... නාමල්, විමල්, රෝහිත, මහින්ද, ආසාවකට දකින්න, අහන්නත් නැහැ .
DilrukshiMonday, 30 March 2020 09:30 AM
ඔව් කුසල් රනිල්, රාජිත, පාඨලී, තලතා වගේ ගොඩක් යූ එන් පී අයගෙත් කටවල් වැහිල. ඒ වගේම ටිල්වින්, අනුර කුමාර, බිමල් වගේ අලියගෙ තව පක්ශයක් වෙච්ච ජේවීපී අය දොඩව දොඩව ඉන්නවා...
විපරමා Monday, 30 March 2020 10:22 AM
දුෂිත දේසපාලුවෝ. කියලා වෙඩක් නැහැ.
rasika Monday, 30 March 2020 10:54 AM
දොස්තරලා 55ට වැඩි ප්‍රමාණයක් ඉතාලියේ මරුට... සෞඛ්‍ය අංශයේ 4000 ක් ආසාදිතයන්. ප්‍රවේසම් වෙන්න .