(රංජිත් රාජපක්ෂ )
හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛසරය ආසාදනය වු රෝගින් 10 දෙනෙකු (27) දින උදෑසන හදුනාගැනිමත් සමග හැටන් ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරිමට තීරණය කර ඇත.
යුධ හමුදාපතිවරයාගේ උපදෙස් මත හැටන් නගරයට පැමිණ සිටි ජනතාව ඉවත් කිරිමටත් , විවෘත කර තිබු පෞද්ගලික කාර්යයාල සහ ආයතන වසා දැමිමටත් හැටන් පොලිසිය විසින් පියවර ගනු ලැබුහ.
හැටන් නගරයේ (27) දින උදැසන සිට වෙලදසැල් වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා කටයුතු කර තිබුණි.
හැටන් නගරයේ ගාල් කර තිබු සියළුම වාහන ඉවත් කිරිමට හැටන් පොලිසිය කටයුතු කර ඇත.
පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ මත්ස්‍යයින් රැගෙනවිත් හැටන් නගරයේ අලෙවි කල ව්‍යාපාරිකයෙකුට ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් පසු එම ව්‍යාපාරිකයාව පොලොන්නරුව මනම්පිටිය ගල්ලැල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර ඔහුන්ගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට සෞඛ්‍යය අංශ පියවර ගෙන තිබුණි.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු මත්ස්‍යය ව්‍යාපාරිකයාගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු පමණ පි.සි.ආර් පරික්ෂණයට යොමු කල අතර ඉන් දස දෙනෙකු (27) දින වන විට අසාදිතයන් බවට තහවුරු වි ඇත.
එම ආසාදිතයන් දසදෙනාගේ පවුලේ සමාජිකයන් ඇතුළු 200 දෙනෙකු ඔහුන්ගේ නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
කොවිඩ් 19 වෛසරය ආසාදනය වු රොගින් නිරෝධාන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැටන් හුදකලා කරයි