IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අටලුගමින් ආසාදිතයින් 195 ක්

 

 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම  අටලුගම ප්‍රදේශයෙන්  තවත්  කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර වාර් තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය  නිලධාරි කාර්යාලයේ  අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි  සුධම්මා ලෙනෝරා මහත්මිය පැවසුවාය .
 
ඉකුත් දෙදිනක තුළ සිදුකළ  පි සි ආර් පරීක්ෂණ 630 න් එම ආසාදිතයන් පිරිස  වාර්තා  විය 
 
ඒ සමගම  අටලුගම ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 931 කි. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1080 දක්වා ඉහළ ගොස් ඇත.
 
පි සි ආර් පරීක්ෂණ සිදුකළ තවත් 180 දෙනෙකුගේ වාර්තා ලැබීමට නියමිතව ඇතැයි වෛද්‍යවරිය කීය. 
 
එම ආසාදිත රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමේ කටයුතු  සිදුකරන බවත්  අතිරේක සෞඛ්‍ය නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවාය. 

 



අදහස් (4)

අටලුගමින් ආසාදිතයින් 195 ක්

jayasekara Monday, 21 December 2020 09:35 AM

අර කෙළ ප්‍රහාරය කරපු කෙනා... තමාගේ වර්ගයාටම බෝ කරලාද කොහේද?

:       1       9

Senarath Monday, 21 December 2020 09:41 AM

අඩුම තරමෙ මෙ මිනිස්සු තමන්ගේ අම්මාට, තාත්තාට, ළමයින්ට ආදරෙ නැද්ද? පසුගිය දවස්වල බලෙන් වගේ පීසීආර් කළේ... එහෙම නොකළා නම් නිකන්ම මැරිලා යවා කීප දෙනෙක්...

:       1       24

shafrasz Monday, 21 December 2020 01:57 PM

ඔය පීසීආර් ප්‍රතිඵල පෙන්නුව නම් විශ්වාස කල හැක.. ඔය කොරොනා රෝගීන් ගම්පහ, මිනුවන්ගොඩින් පටන් අරන් මුස්ලීම් ගම්මාන වලින් ඉවර කර තිබේ. බිලියන 10 නය ගන්නකම් කොරොනා රෝගීන් දහස් ගනන් බිහිවේ.

:       3       1

pakeerTuesday, 22 December 2020 09:03 AM

හරි වැරැද්ද කෙසේවෙතත්, මේ කියන කතාව නම් අලුත් මානයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2311 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1205 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2826 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 979 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 768 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 965 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 282 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 592 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1712 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site