කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 751 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද (04) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 33 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 519 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර 194 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට
වසන්ත Monday, 04 May 2020 06:00 PM
වරකාපොල පැත්තේ මගේ ඥාතීන් දෙන්නෙක් දැන් දවස් තුනකට ඉස්සෙල්ල නැති වුණා. මරණ වලට අපිට කොහොමත් යන්න බැරි නිසා කතා කරාම එයාලගේ ළමයි කිව්වේ ඉස්පිරිතාලෙට පොලිසියෙන් දාල ඉන්නේ බොඩි එක එයාලට දෙන්නෙත් නෑ කිව්වා කියල. පස්සේ දැනගත්තා කොරෝනා මරණයක් වගේම ඉස්පිරිතාලෙන් කෙලින්ම ආදාහනාගාරේට ගෙනිච්චා කියල. තවත් ඇහුවම තමයි whatsapp වලින් එයාල කිව්වේ නියුමෝනියාව තිබුනා, එයාල සැක කරනවා කොරෝනා කියල.... හැබැයි මම නිවුස් වල එහෙම මරණයක් ගැන ඇහුවෙත් නෑ, මේ ළඟ ඥාතීන්ව නිරෝධායනයට යොමු කරලත් නෑ. මේක නිකම්ම යට ගැහුවා වගේ.
Anton AustriaMonday, 04 May 2020 06:58 PM
ඔබ විශ්වාස නම් මේ තොරතුරු නිවැරදි කියලා මැරුණ අයගේ ලිපිනය සටහන් කරන්න . ඔබ කියනදේ සත්‍යය ද බලන්න පුළුවන් ...
සුරංගMonday, 04 May 2020 07:17 PM
මරණ උනත් නොවුනත් චන්දය දාන්න අමතක කරන්න එපා. 2/3 නැතුව විරුවන් සියලු දෙනා පසු තැවිල්ලෙන් ඉන්නෙ. නැති උන සියලු දෙනා ට ඉදිරි භව වලදී මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවායි ප්‍රාර්ථනා කරනවා.
janahitha Monday, 04 May 2020 07:43 PM
3න් 2 අවශ්‍ය වන්නේ සිංහල ජාතියට එය රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවක් නොවේ. සුළු ජාතික චන්ද වලින් අද පිහිටුවන ආණ්ඩුවක් නිසා අනාගතයේ බහුතර ජාතියට දැඩි අවදානමක් පවතිනවා. බලය ඔවුන් හසුරුවමින් ක්‍රමානුකුලව නගර ගම්මාන වල බලය පතුරුවා ගන්නවා ඉන්දුනීසියාවේ උනේ එහෙමය පළමුව ප්‍රධාන නගර වල සුක්ෂම ලෙස එය සිදුවෙනවා පක්ෂ නායකයන් බලය සඳහා පාවාදීම් කරාවි...
නිමල් Monday, 04 May 2020 07:34 PM
මොනවද මල්ලි මේ ආණ්ඩුව යට ගහන්නේ නැත්තේ. සුනාමියට ලැබුණු සල්ලි යට ගැහුවා. පසුගිය දවස්වල පොහොට්ටුවේ කට්ටියම කිව්වේ පිටරට ආධාර ලැබෙනවා කියල. W.H.O. එකෙන් මිලියන ගණනක් COVID-19 පාලනයට ලැබුනා... එකෙන් තමා මේ බඩු බෙදන්නේ කියල. covid-19 මැරෙන ගණනත් නියම තොරතුරු එලියට දන්නේ නැතිලු. covid-19 ටෙස්ට් කරන ප්‍රමාණය වැඩි කලොත් මිටවඩා රෝගය වැළදුණු අය සොයාගන්න හැකිවේවි.... පාර්ලිමේන්තුව කැදවන්නේ නැත්තේ මොකද කියල දැන් තේරෙනවා නේද?
WasanthaMonday, 04 May 2020 07:55 PM
දේශපාලනය දන්නෙත් නැහැ...රටෙ මොනවද වෙන්නෙ කියලා දන්නෙත් නැහැ.මෙ වගේ මිනිස්සු ඉන්නකම් ඉතින් රටට සොරි තමයි...
Anton AustriaMonday, 04 May 2020 07:58 PM
මට ඇත්තටම දේශපාලනය වැදගත් නෑ. මොනවා හරි කරලා කවුරු හරි මගේ රට රැක දෙනවනම් මගේ රටේ මිනිසුන්ව ආරක්ෂා කරනවා නම් මන් එයාලා වෙනුවෙන් ඡන්දය දෙනවා... මොකද මට අත්දැකීම් තියෙනවා කන්න නැතුව බොන්න වතුර නැතුව රෝහලට ගියාම බෙහෙතක් දෙන්නතුව බයේ වෙවුල වෙවුල අල්ලපු ගෙවල් වල මැරෙනකොට මන් මෙහෙ ඉඳන් දුක්විඳ ඒ දුක බය හැමදාම තියෙනවා මගේ රට යන ගමන හරිද වැරදිද කියලා මට වැටහෙනවා... පුදුමයි කියන්නේ මෙහෙ ඉන්න මිනිසුන්ට හොඳ රාජ්ය සේවයක් නැහැ...
Anton AustriaTuesday, 05 May 2020 04:00 AM
මට ඇත්තටම දේශපාලනය වැදගත් නෑ. මොනවා හරි කරලා කවුරු හරි මගේ රට රැක දෙනවනම් මගේ රටේ මිනිසුන්ව ආරක්ෂා කරනවානම් මන් එයාලා වෙනුවෙන් ඡන්දය දෙනවා .
Anton AustriaTuesday, 05 May 2020 07:06 AM
මට ඇත්තටම දේශපාලනය වැදගත් නෑ. මොනවා හරි කරලා කවුරු හරි මගේ රට රැක දෙනවනම් මගේ රටේ මිනිසුන්ව ආරක්ෂා කරනවානම් මන් එයාලා වෙනුවෙන් ඡන්දය දෙනවා . මොකද මට අත්දැකීම් තියෙනවා කන්න නැතුව බොන්න වතුර නැතුව රෝහලට ගියාම බෙහෙතක් දෙන්නතුව බයේ වෙවුල වෙවුල අල්ලපු ගෙවල් වල මැරෙනකොට මන් මෙහෙ ඉඳන් දුක්විඳ ඒ දුක බය හැමදාම තියෙනවා මගේ රට යන ගමන හරිද වැරදිද කියලා මට වැටහෙනවා පුදුම මෙහෙ ඉන්න මිනිසුන්ට හොඳ රාජ්ය සේවයක් නෑ. ඒකයි වැටුණේ. මගේ රටට තියෙද්දී අඩනවා.
Buddhika PMonday, 04 May 2020 09:13 PM
ඇත්තටම මේ වගේ ප‍්‍රවෘත්ති සත්‍යද අසත්‍යද? නමුත් කියන විදියට සත්‍ය කියල තේරෙනවා. දේශපාලකයෝ නිතරම කට වාචාල කමින් මේ රටේ සේරම ව්‍යසන හැංගුවා. අන්තිමට ලංකාව පටාචාරාවක් වගේ ලෝකේ අන්තිම දුක් විඳින කෙනෙක් වුණා... අපි කොරෝන කියල කියන්නේ මොකක්ද කියලවත් තාම අඳුරගෙන නෑ. මම ඉන්නේ බ්‍රසල්ස් වල. මේ වගේ රටවල ජන ජීවිතය ඉතාම සමාජශීලියි. ඊට කොරෝනා ඔරොත්තු දෙන්නේ නෑ. අපි වගේ රෑ 6 - 7 වෙනකොට කාල නිදා ගන්න ජාතියේ මිනිස්සු නෙවෙයි. තමන්ගේ ආගමේත් ඕනවට වඩා ඇලෙන්නේ ගැලෙන්නේ නෑ. අපි අවුරුදු පරම්පරා 7 - 8 කට කලින් කාලෙක ලියපු බුදු ගුණ කවි (පිරිත්) කන පැලෙන්න දාගෙන, කොරෝනා මරන්න හදනවා. රස්සාවක් නැති, ඕනෑම කට වාචාල මිනිහෙකුට, මේ රටේ ප්‍රවීණ ජ්‍යෝතිෂ වේදියෙක් වෙන්න යන්නේ එක සුමානයයි. අන්තිමේ TV එකට අතින් සල්ලි දීල ඇවිත්, මුළු රටටම කේන්දර පච ගහනවා. ටොයෝටා ලෑන්ඩ්කෘෂර් දෙක තුනක් එක පවුලකට තියා ගන්න මේ මිනිස්සු, අර කලින් කියපු අහිංසක පටාචාරාවන්ට මොනතරම් බොරු වංචා කරන්න ඇද්ද? පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මේ බොරුකාරයන්ට වලංගු නැද්ද?
සංකල්ප Tuesday, 05 May 2020 02:24 AM
ඔය සිදුවිම ගැන වහා සොයා බැලිය යුතුයි.
ATHULATuesday, 05 May 2020 07:06 AM
දැන් අලුත්ම ක්‍රමය රෙජිස්ටර් නොවුනු කොරෝනා රෝගීන් මැරුනට ඒවා රටට හෙළිකරන්නේ නැහැ. හේතුව ආණ්ඩුව රටට පෙන්වන්න හදන්නේ දැන් කොරෝනා මරණ නැහැ කියලා මැතිවරණය බලේ ගන්න. එම නිසා තමයි හමුදාපතිවරයටත් බැනලා තියෙන්නෙ ජඩ ආණ්ඩුව.
Rohana Tuesday, 05 May 2020 01:21 AM
මෙහෙම ආසාදිතයින් වැඩි වෙනවා නම් සමාජයේ සැගවුන රෝගීන් කොපමණ සිටීද? වහාම මේ ගැන සොයා බලා රෝග ව්‍යාප්තිය වැලැක්වීමට ඉක්මන් ක‍්‍රියාමාර්ග ගත යුතුයි නේද ?
vimu Tuesday, 05 May 2020 08:48 AM
මම ඡන්දය දුන්නෙත් සජිත්ට.? හැබැයි ගෝඨාභය වැඩක් කරන බව පේනවා. මේක වසංගතයක් වගකීම් සහගතව හැසිරෙන්න.
Anton Austria Tuesday, 05 May 2020 09:35 AM
මට ඇත්තටම දේශපාලනය වැදගත් නෑ. මොනවා හරි කරලා කවුරු හරි මගේ රට රැක දෙනවනම් මගේ රටේ මිනිසුන්ව ආරක්ෂා කරනවානම් මන් එයාලා වෙනුවෙන් ඡන්දය දෙනවා . මොකද මට අත්දැකීම් තියෙනවා කන්න නැතුව බොන්න වතුර නැතුව රෝහලට ගියාම බෙහෙතක් දෙන්නතුව බයේ වෙවුල වෙවුල අල්ලපු ගෙවල් වල මැරෙනකොට මන් මෙහෙ ඉඳන් දුක්විඳ ඒ දුක බය හැමදාම තියෙනවා මගේ රට යන ගමන හරිද වැරදිද කියලා මට වැටහෙනවා පුදුම මෙහෙ ඉන්න මිනිසුන්ට හොඳ රාජ්ය සේවයක් නෑ. ඒකයි මේ රටවල් වැටුණේ. මගේ රටට තියෙද්දී අඩනවා අපිට කරන්නේ නෑ කියලා . අපේ රට දුප්පත් රටක් ඒත් යමක් කරා කියලා සතුටු වෙමු . කොරෝනා ආවේ අපිට හැදෙන්න දැන්වත් අපි හැදෙමු.