(නිමන්ති රණසිංහ)
ඇදිරි නිතීය සහ නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 16,124 දෙනෙකු අද (07) වන විට අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිස් මූලස්ථානය පවසයි.
එම පිරිස් ගමන් කළ වාහන වාහන 4,064ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මේ අතර, ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 222 දෙනෙකු සහ වාහන 73ක් අද (07) දිනයේදී අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක ස`දහන් වේ.
ඇදිරි නීතිය ආරම්භ වූ ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට අද (07) දින දක්වා පොලීසිය අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 1, 124ක් සහ වාහන සංඛ්‍යාව 4,064ක් බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.
ඇදිරි නීතිය ආරම්භ වූ ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට අද (07) දින දක්වා පොලීසිය අත්අඩංගුවට ගත් මුලූ පුද්ගලයන් සංඛ්‍යාව 16, 124ක් සහ වාහන සංඛ්‍යාව 4,064ක් බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇඳිරිනීතිය - නිරෝධායන නිතිය උල්ලංඝනය කළ 16,124 ක් අත්අඩංගුවට