රටම වසා දැමීමේ ලොක්ඩවුන් සීමා ලබන මස 3 වැනිදා දක්වා දීර්ඝ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ප්‍රකාශ කළේය.
ඉන්දියාව මුල්වරට ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක කළේ ඉකුත් මාර්තු මස 25 වැනිදා වන අතර එම සති තුනක කාලය අදින් අවසන් වේ.
රට සම්පූර්ණයෙන් වසා දැමීමේ නියෝග සහ සීමා හේතුවෙන් බිලියන 1.3ක් වෙසෙන ඉන්දියාවේ මිලියන ගණකට රැකියා අහිමි වී ඇත. තවත් සියදහස් ගණකට උන්හිටි අහිමි වී ඇත. තවත් බොහෝ පිරිසක් ආහාර නොමැතිව අනාරක්ෂිත පසුවෙති.
"ආර්ථිකය පැත්තෙන් ගත්තොත් අපි විශාල වන්දියක් ගෙවනවා. ඒත් ඉන්දියානුවන්ගේ ජීවිත ඊට වඩා බෙහෙවින් වටිනවා" ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.
අල්ජසීරා
055
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියාවේ අගුළු ඇරීම මැයි 3 දාට කල්දමයි