(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ සේවය කළ නිලධාරිණියකට කොරෝනා රෝගය වැළදිමේ හේත්වෙන් එම ගිණුම් අංශය සහ ආයතන අංශය සම්පුර්ණයෙන් වසා දමා එහි සේවය කළ නිලධාරින් හා සේවකයන් පනස් දෙනෙකු සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කොට තිබේ.
අනුරාධපුර මෛත්‍රිපාල සේනානායක උද්‍යානයේ පිහිටි ප්‍රධාන අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අමාත්‍යාංවල සහ දෙපාර්තමේන්තුවල ගිණුම් අංශයේ සේවකයන් පමනක් සේවයේ යෙදවිමට වත්මන් තත්වය හමුවේ පියවර ගත්බව උතුරැ මැද ප්‍රධාන ලේකම් එච්.එම්.පී බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් අප කළ විමසුමේදි අද(31)දින පැවසිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ වර්ෂ අවසානයේ ගිණුම් කටයුතු හා ඒ සම්බන්ධ රාජකාරිවල නිරත වන සේවක සේවිකාවන් හට දැඩි සෞඛ්‍ය මාර්ග උපදේශක මත රාජකාරි කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි.
පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ප්‍රධාන ලේකම් වරයා මෙහිදි පැවසිය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරුමැද පළාත් සභාවේ ගිණුම් අංශය සම්පුර්ණයෙන් වහයි