IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිත මව බිහි කළ බිලිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන්

තුසිත කුමාර ද සිල්වා

බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවට උපන් බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පසුවන බවත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (05) පැවසීය.

ආසාදිත ගැබිනිය රෝහල්ගත කළ ත්‍රීවීල් රියදුරා, ගැබිනියගේ මව ස්වාමියා ඇතුළු 160 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයකට ලක්කර ඇතැයි ද ඔහු පැවසිය.

 



අදහස් (12)

කොරෝනා ආසාදිත මව බිහි කළ බිලිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන්

Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Sunday, 05 April 2020 05:57 AM

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයයි. එය කොරෝනා ලෙඩ්ඩු දාන මඩමක් නොවේ. මේ ලෙඩාව ජාතික රෝහලට ඇතුළත් නොකලේ ඇයි? සයිටම් වෛද්‍යවරුන්ට ලෙඩේ බෝවුනොත් කවුද වගකිය්?

:       1016       0

Dr.Amal thiseraSunday, 05 April 2020 06:52 AM

මොකක්ද ඔයාගේ වෛද්‍ය විද්‍යාලය මඩම් තියෙන ඔහෙලා වගේ හොර දොස්තරලට. ලෙඩුන්ට නොවේ.

:       0       100

Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Sunday, 05 April 2020 07:39 AM

මගෙ වෛද්‍ය විද්‍යාලය මෙතනට අදාල නෑ‌‌නේ? නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රැකගැනීම ජාතික වගකීමක්.

:       200       0

RaveendraSunday, 05 April 2020 08:23 AM

Dr නාමය ඉදිරියේ දැම්මේ කව්දැයි දන්නවද ? දන්නා කෙනෙක් සිටිනම් කියනවද ?

:       0       0

දොස්තර මාගම්මනSunday, 05 April 2020 06:53 AM

හොර දොස්තරෙක්.

:       0       50

ජයනාත්Sunday, 05 April 2020 07:28 AM

ඕක ඉස්පිරිතාලයක් නෙමේද ඩොක්ටර් ? ආකල්ප අතින් සයිටම් ඩොක්ටර්ස්ල ආණ්ඩුවේ අයටත් වඩා අන්තිමයි වගේ. අර මිනිස්සු මොනා උනත් ලෙඩක් හැදුනොත් බෙහෙතක් දෙනා. මෙයා කියයි මඩමට ගිහින් දාන්න කියා. කලකිරෙනව මේ කතා ඇහුවම.

:       0       101

RaveendraSunday, 05 April 2020 07:48 AM

මඩමක වෙනසයි රෝහලක වෙනසයි හදුනා ගැනීමට නොහැකිනම් එම Dr නාමය ලබාගත්තේ දියවන්නා ඔයේ මීහරක් පට්ටියෙන්ද යන්න මේ " ගොන් Dr "ගෙන් දැන ගන්නට කැමැත්තෙමු.

:       0       101

RaveendraSunday, 05 April 2020 07:54 AM

මිහරකුන්ට, එළුවන්ට , බුරුවන්ට කුංචානාද කල නොහැකි බව මේ Dr තම අදහස් මගින් මනාවට ඔප්පු කර ඇත. එබැවින් හස්තියා සහ බුරුවා ගේ වෙනස පිලිබදව බාලාංශයේ දරුවන්ට මෙම අදහස් කියවීමේදී මනාව තේරුම් යනු ඇත.

:       0       108

de silva Sunday, 05 April 2020 06:01 AM

අනේ වාසනාවන් ! මව්පියන් කරන හරක් වැඩවලට මේ නොදරුා මොනවා කරන්නද ?

:       2       151

Nimal Sunday, 05 April 2020 07:17 AM

දිල්ෂාන්, ඇයි එතකොට ජාතික ‌රෝහලේ ‌වෛද්‍යවරුන්ට හැදුනට කමක් නැද්ද ?

:       0       104

Raveendra Sunday, 05 April 2020 07:32 AM

මොලේ කළදක් නොමැති මීහරක් දෙමාපියන්ගේ කාලකන්නි ගොන් තකතීරු නොහොබිනා ක්‍රියා නිසා කිසිදෙයක් නොදත් නොදරුවෙක් කුමක් කරන්නද ?

:       0       53

ශාන්ති Sunday, 05 April 2020 03:58 PM

Dr. ඩිල්ෂාන් ඇත්තටම ඔයා ඩොක්ට කෙනෙක් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2318 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1211 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2832 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 984 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 774 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 969 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site