IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 81 දක්වා ඉහළට

(ඩයනා උදයංගනී)
 
කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 81 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.
 
අද(22) දින ආසාදිතයන් සිව් දෙනකු වාර්තා වී ඇති අතර, ඊයේ දිනයේදී 77 දෙනෙකු වාර්තා වී තිබිණි.

.



අදහස් (8)

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 81 දක්වා ඉහළට

කල්පනා Sunday, 22 March 2020 12:20 PM

සාරධර්ම පිරුණු අතීතයක් හිමිව සිටි අපි පෙරකාලයේ යම් නිවසක වසංගත රෝගයක් පැවතියේ නම් නිවස ඉදිරිපිට ගොක්කොල හෝ කොහොඹ කොළ හෝ එල්ලා සමාජයට ඒබව දැන්වීමු. නමුත් පසුකාලයේ ආත්මාර්ථකාමී දේශපාලනය සමග මේ සියළු සුසිරත් වියැකීගොස් දුසිරිත් රජවීමට විය. එවැනි සමාජයක මෙසේ සිදුවීම පුදුමයක් නොවේ.

:       3       592

Akila Sunday, 22 March 2020 01:06 PM

නේපාලය මෙම ව්‍යසනයෙන් බේරිලා ඉන්නහැටි හැටි අනෙක් දකුණු ආසියාතික රටවල් වලටත් ආදර්ශයක් , ඒ ගොල්ලොන්ගේ කොරෝන ආසාදිතයන් 1 කෙනයි හිටියේ එයත් දැන් සුවයි , මෙහෙම බේරිලා ඉන්නේ ඒ ගොල්ලෝ ලංකාවට වඩා සතියක් කලින් නේපාලයට ඇතුළුවීම වසා දැමුණු නිසයි .

:       8       819

DirtSunday, 22 March 2020 02:17 PM

හරි මහත්තයෝ එයාලට නොමිනේෂන්, චන්ද නැහැනේ... ඉතින් මාසෙකට කලින් හරි වහන්න බැරිය .

:       6       3034

අබිලින්Monday, 23 March 2020 02:02 AM

අපිටත් ඡන්ද තියන්න කාලය ඇවිත් තිබුනේ නැහැනේ. පාර්ලිමේන්තුව විසුරුවීමට තිබුනේ සැප්තැම්බර් මාසයෙන් පසුව නේද? බල ලෝභිත්වයෙන් තොරව රට ගැන සිතා අපිත් නේපාලය වගේ කලා නම් මෙහෙම වෙනවද? පාර්ලිමේන්තුව විසුරුවන විටත් රෝගය සීඝ්‍ර වශයන් පැතිරෙමින් තිබුණා නේද?

:       0       26

rataviruwaa Sunday, 22 March 2020 06:57 PM

චීන කාන්තාව රෝහලේ සිට පිටව යද්දී සලකපු විදියයි, විදේශගතව සිට ලංකාවට පැමිණි රටවිරුවාට මෙතරම් බනවදින්නේ මන්ද කියා අප නොදනී.

:       0       0

පිටිගල මිලානෝ Sunday, 22 March 2020 02:13 PM

ලංකාවේ ඇඳිරි නීතිය ඉවත් නොකර ගෙදරක එක් අයෙකුට විතරක් බලපත්‍රයක් දෙන්න කඩේ යන්න.

:       206       167

ධම්ම Sunday, 22 March 2020 06:04 PM

එයාර්පෝර්ට් වැහුවානම්, නිරෝධායන මධ්‍යස්ථානවලට විරෝධය දැක්වූ අපේ හරක් මාරාන්තික උපවාස කරාවි..

:       179       264

Kuma Monday, 23 March 2020 12:24 AM

මේක අපිට විශ්වාස නැහැ ... නාමල් තවම මාධ්‍ය ප්‍රකාශයක් දීල කිව්වේ නැහැ අලුතෙන් 4 දෙනෙක් හම්බුනා කියන .... කිව්වා නම් පිළිගන්නවා .... නැත්තම් පිළිගන්නේ නැහැමයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2408 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1283 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2920 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 845 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 800 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 531 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site