(ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද(17) දිනයේදී 34 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
අද වාර්තා වූ අසාදිතයින්ගේ සංඛ්‍යාව 6 කි.
ශ්‍රී ලාංකික දෙවැනි ආසාදිත සංචාරක මග පෙන්වන්නාගේ බිරිඳ, ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයෙක්, එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙක්, කැලණියේ පදිංචි පුද්ගලයෙක් ,මාරවිල පදිංචි පුද්ගලයෙක් සහ කටාර් සිට පැමිණි උඩුගම්පොළ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් අද ආසාදිතයින් ලෙස වාර්තාවුවෝ අතර වෙති.
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී ඇය මේ බව ප්‍රකාශ කළාය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34 දක්වා ඉහළට
ජයරත්න Tuesday, 17 March 2020 11:39 AM
සමහර අයව කඳවුරුවලට ගිනින් දාන්නත් අනිත් අය ගෙදර නිරෝධායනය වෙන්නත් හේතුව කුමක්ද? ඔය ගෙවල්වල ඉන්න අය ගෙදරම ඉන්නවා කියල විශ්වාසද? මිනිස්සු නොසන්සුන් වෙන්නේ මෙහෙම දෙවිධියකට වැඩ කරන කොටයි. ආණ්ඩුව තමන් බේරෙන්න ඉතාලි ශ්‍රමිකයන්ව බිල්ලට දෙන්න හදනවා. මිනිස්සුන්ව කොටවනවා. ඔය ඔක්කොම ආවේ කටුනායකින්. එකේ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි.
Pusa Tuesday, 17 March 2020 11:57 AM
පවිත්‍රාදේවී වන්නිආරච්චි ට ජයවේවා. ඒයා දිනුවා.
Chathuri Tuesday, 17 March 2020 12:15 PM
දකින්න හැම කෙනාටම කොරෝන කියන්නේ නැතිව බලධාරින් ලෙඩේ ගැන හොඳට දැනුවත් වෙන්න , කිබුහුමක් ගියත් ඉවරයි රටට ඇතුල් වෙනකොට නොම්බරේ වැඩි කරන්න වෙහෙසෙන්නේ නැතිව අඩු කරන්න දැනුවත් වෙන්න.
Mama Tuesday, 17 March 2020 12:36 PM
සමාජ ශාලා සඳහා...?
Akila Tuesday, 17 March 2020 12:57 PM
ගුවන් තොටුපල වැහුවට විතරක් මදි , දැන් රට ඇතුලේ ව්‍යාප්තිය වෙන එක නවතන්න උත්සහ කරන්න.
රජින්ද Tuesday, 17 March 2020 01:11 PM
දැන්වත් මුළු රටම නිරෝධායනය කරන්න මිනිස්සු මැරෙනකන් බලන් ඉන්නේ නැතුව. රටක පාලකයින් මිනිස්සුන්ට ඉස්පිරිතාල වලට නොයන්නයි කටයුතු කල යුත්තේ වගවීම්සහගතව පාලනය කිරීම යනු සෙල්ලමක් නෙවෙයි.