ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 323 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.
තවත් පුද්ගලයකු සුවය ලබා පිටව ගොස් ඇති අතර, ඒ අනුව පුද්ගලයන් 105 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
(ප.ව - 5.30 වනවිට)
තවත් කොරෝනා අසාදිත පුද්ගලයින් 12 දෙනකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත සංඛ්‍යාව 322 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
පුද්ගලයින් 104 දෙනකු මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති අතර පුද්ගලයින් 7 දෙනකු මිය ගියහ.
මින් රෝගීන් 11 දෙනෙක් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්වෙමින් සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
අනෙක් රෝගියා පොලොන්නරුව රෝහලේ ප්‍රතාකාර ලබමින් සිටින අයෙකි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා ආසාදිතයන් ගණන 323 දක්වා ඉහළට
Nuwan Wednesday, 22 April 2020 01:23 PM
වයිරස කියන්නේ මිනිස් වර්ගයා මේ පොලවේ ඇතිවෙන්නත් කලින් ඉදන් මෙහි පවතී දෙයක්. ඒ වගේම මිනිස් වර්ගයා මෙලොවින් තුරන් වෙලා ගිය දාටත් වයිරස පවතී. බටහිරවිද්‍යාවට වයිරස හමුවේ කටඋත්තර නැත. නමුත් දේශීය වෙදකමේ මේ සදහා ප්‍රතිකාර තිබේ, කරුණාකර සොයා බලන්න, ඇතැම් දේශීය වේදමහතුන්ගෙන් (ඉන්දීය ආයුර්වේද නොවේ ) බෙහෙත් ගත් අයට මේ ලෙඩේ හොදවෙලා තියනවා. නමුත් මේ දේශීය වෙදකමට අදාළ පරියේෂණ පත්‍රිකා ඉල්ලා වැලලෙන්න හදන්න එපා. මිට වසර 200 කට පෙර බටහිර වෛද්‍ය විද්‍යාව එන්න කලින් මිනිස්සු මෙවැනි වසංගත වලට මුහුණ දුන්න. පොදුවේ දෙවියන්ගේ ලෙඩ ලෙස හදුන්වන මේවට ඇති සාර්ථක වේද හෙද කෙම් ක්‍රම භාවිතා වුනා.
ජයරත්න Wednesday, 22 April 2020 03:13 PM
ඔව්. නූතන විද්‍යාව එන්න කලින් මැලේරියාවට මුහුණ දුන්න හැටි අපි දන්නවා. ලාදුරු නැති කරපු හැටිත් දන්නවා. අනේ යන්න මෙයා යන්න. ඔය බොරු බෙහෙත් බීල නැති ලෙඩ හදාගෙන ආයෙත් එන්නේ විද්‍යාව ළඟටම තමයි.
Dasa AWednesday, 22 April 2020 05:12 PM
දේශීය වෙදකමේ බෙහෙත් තියෙනව නම් ඔය වෙද මහත්වරුන්ට පුළුවන්නේ ගිහින් දොස්ටර මහත් වරුන්ට හෙදියන්ට සහය වෙන්න ස්වේච්චාවෙන්. මුහුණු ආවරණ ඕනෙත් නැහැ. හැදුනොත් බෙහෙත් තියෙනවනේ....
kodda Wednesday, 22 April 2020 03:53 PM
නුවන් මහතාණෙනි, දෙවියන්ගේ ලෙඩ ඔක්කොම වයිරස මගින් ඇතිවන ඒවා නොවෙයි. පටලවාගන්න එපා. ඒවා ගොඩක් බැක්ටීරියා මගින් ඇති කරන ඒවා. හෙළ වෙදකමෙන් සුව වූ කොරෝනා රෝගීන් කව්ද කියා කියන්න පුලුවන්ද? අභිමානවත් හෙළ වෙදකම ආධ්‍යාත්මයත් එක්ක බැඳුනු එකක්... ආහාර පුරුදු හා චර්යාවන් ඊට ප්‍රගුණ කල යුතුයි. සිල්ලර කතා මගින් ඒ මහා වෙදකම හෑල්ලු කරන්න...