IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කොරෝනා ආසාදිතයින් ගණන 771 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින්  සංඛ්‍යාව 771 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වන විට තවත් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙන ඇත.


කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින්  සංඛ්‍යාව 765 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 765 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද (05) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 14 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 543 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 213 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින්  සංඛ්‍යාව 762 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව අද(05)  ආසාදිතයන් 11දෙනෙකු හඳුනාගෙන ඇත.


කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින්  සංඛ්‍යාව 760 ක් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය  අංශ සදහන් කරයි.

අද වන විටි කොරෝනා වයිරසයෙන් පුද්ගලයින් නව දෙනකු මිය ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේ නව ආසාදිතයින් නව දෙනෙකු හමුවී ඇත.



අදහස් (2)

කොරෝනා ආසාදිතයින් ගණන 771 දක්වා ඉහළට

siri Tuesday, 05 May 2020 03:45 PM

"ආණ්ඩුව වසන් කළ ද රට පුරා කොරෝනා පැතිර ඇතැයිද අද වන විට කොරෝනා අසාදිත හමුදා සෙබළුන් මහ මග මැරී වැටෙන තත්ත්වයට රට පත්ව තිබේ යැයිද" දඹුල්ලේ බස්නැවතුම් පොලේ පොදු වැසිකිලිය ඉදිරිපිටදී හමුදා සෙබලෙකු ඇද වැටී මිය යෑමේ සිදුවීම පිළිබඳව අදහස් පලකරන වාර්තාවක් අන්තර්ජාලයට එක්කර ඇත. එහි තවදුරටත් සඳහන්ව ඇති අන්දමට "දැනට නාවික හමුදාවේ 4652 ක් කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 836 ක් වෛරසය පොසිටිව් යැයි හඳුනාගෙන ඇති බවද,තලාතුඔය ප්‍රදේශයෙන් 214 දෙනෙකු නිරෝධායනය සඳහා පූනානි කඳවුර වෙත රැගෙන ගොස් ඇති බවද අද දවසේ දැනට පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට දිවයිනේ නන් දෙසින් වාර්තා වී තිබූ කොරෝනා පොසිටිව් රෝගීන් ගණන 25" බවද දක්වා ඇත.

:       0       14

සුනිමල් Tuesday, 05 May 2020 05:49 PM

මෙවැනි අවස්තාවක මීට වඩා ජනතාවට සතුටුදායක, යහපත් ප්‍රවෘත්ති පමණක් පල කිරීමේ සමාජීය වගකීමක් හැමෝටම තියෙනවා.

:       45       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2317 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1211 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2832 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 984 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 774 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 969 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site