මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 150 දෙනෙකු වාර්තා වී ඇත.
මෙම ආසාදිතයින්ගෙන් 53 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර 97 දෙනෙකු විදේශ රට වල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව කොරෝනා වයිරසය අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1469 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 727 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර 732 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
======================================================================================
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(27) වනවිට 1453 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
තවත් ආසාදිතයන් 28දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ.
අද දිනයේදී මේ වනවිට ආසාදිතයන් 134දෙනෙකු හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(27) වනවිට 1370 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
යාපනයේ වඩිච්චිමලෙයි නාවික කඳවුරෙහි සිටි සෙබළුන් 51දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගැනීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ.
විදේශයන්හි සිට පැමිණි කිසිවකු අද දිනයේදී ආසාදිතයන් බව හඳුනාගෙන නොමැත.
මේ වනවිට ආසාදිතයෝ 628 ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙති.
723දෙනෙකු සුවය ලබා පිටව ගොසිනි.
කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 10කි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට