ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 203 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොසිනි.
පුද්ගලයන් 55 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 200 පනී
banda Sunday, 12 April 2020 09:01 AM
කොපමණ ඇදිරිනීතිය දැම්මත් කොරෝන රෝගීන් හමුවීම අවසන් වෙන්නේ නැත . කරුණාකර ඇදිරිනීතිය ඉවත් කර ජන ජීවිතය යථා තත්වයට පත් කරන්න...
Prase Sunday, 12 April 2020 10:05 AM
බණ්ඩා කියනකම් හිටියෙ නැහැ...
isurandiSunday, 12 April 2020 12:03 PM
බන්ඩා කියන විදිහට කරන්නනම් අඩුම තරමේ මිනිසුන්ගේ විනය කියන එක 100ට 200ක් වත් තිබිය යුතුයි. නැත්තම් ඉතින් අපේ රටටත් "sorry.com" තමයි
ගල්කටස් Sunday, 12 April 2020 10:31 AM
පිස්සෙක් ඔබ අමතයි.
bandaSunday, 12 April 2020 02:13 PM
තව මාස දෙක තුනක් විතර යනකොට ගල් කටස් එක ඔලුවටම තියලා පත්තුකරගන්න තමුන්ටම හිතේවි.
ChandimaSunday, 12 April 2020 10:57 AM
කිව්වොත් ඉතින් ගොන් කතාවක් තමයි....
අමිලSunday, 12 April 2020 11:37 AM
ඇදිරි නීතිය තිබුනේ නැත්නම් ලංකාවේ මිනිස්සු ඇමරිකාවේ කොරෝනා වාර්තාව කඩනවා.
Laksitha France Sunday, 12 April 2020 11:53 AM
කටවහගෙන ඉන්න බැරිද? මෝඩකම දැන් පෙනුනා.
deSunday, 12 April 2020 02:55 PM
මෙයාට පීඩනේ වැඩිවෙලා මේ කියවන්නේ.
Bandara Sunday, 12 April 2020 09:44 AM
බණ්ඩා ඔයා මොනවද කියන්නේ? ඔයා ඉන්න තිබ්බෙ පිටරටක... ලංකාව ඔයාලට හොද වැඩියි....
ravi Sunday, 12 April 2020 10:21 AM
තැන..තැන්වල කල්ලි ගැහිලා මත්ද්‍රව්‍ය .. මත්පැන් පානය කිරීම තදින් පාලනය කල යුතුයි. මේ මතට ඇබ්බැහි වුණු පුද්ගලයින්... සිය ආරක්ෂාව වගේම .. අනුන්ගේ ආරක්ෂාව ගැනද නොතකන බව අපිට දිනෙන් දිනට තහවුරු වෙලා තිබීම ලොකු අනතුරක්....
Asanka Sunday, 12 April 2020 10:44 AM
හිතාමතාම රෝගය බෝකරන අයට සහ සෞඛ්‍ය අංශ කියන දේවල් පිළි නොපදින අයට වෙඩි තැබිය යුතුයි.
banda Sunday, 12 April 2020 01:20 PM
මුළු ලෝකයෙන්ම කොරෝනා අවසන් වන තුරු ගුවන් තොටුපල වහගෙන ඇදිරි නීතියත් දාගෙන ඉන්න.
Nimal Sunday, 12 April 2020 01:46 PM
ආදරණීය බණ්ඩෝ, ඔබ වගේ අය මේ රෝගයෙන් බේරි ඉන්නේ ඇදිරිනීතීය නිසා බව මතක තබාගන්න. ඔබ වගේ අය තමා රට වටේ ගිහින් තමනුත් හදාගෙන රටම විනාස කරන්නේ.
හරේන් Sunday, 12 April 2020 02:23 PM
කොරෝනා රෝගීන් හමුවෙන එක මේ වෙද්දි පාලනය වෙලා තියෙන්නේ රජය අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අරගෙන තියන නිසයි. මේ වෙලාවේ පක්ෂ, පාට, ජාති, බේද නොබලා රජයේ නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි.
Ruwan Sunday, 12 April 2020 02:37 PM
බස්නාහිර පළාතේ ඉන්න අපිට මුදල් ගන්න ATM එකට යන්න කාලයක් ලබා දෙන්න.
appuhamiSunday, 12 April 2020 03:32 PM
අපිට බැංකු වලත් නෑ.
de silva Sunday, 12 April 2020 02:58 PM
බණ්ඩාට බැන්නට බණ්ඩා කියනදේ යම්කිසි ඇත්තක් තිබෙනවා. අපි කොරෝනා දිහාම බලාගෙන රටම වහගෙන ඉන්න අවස්ථාවේ අනෙකුත් රෝග වලට කලට වෙලාවට ප්‍රතිකාර නොලැබීම නිසා විශාල සංඛාවක් රෝගීන් මිය යනවා.
මැක්ස්Sunday, 12 April 2020 04:24 PM
දැන් කීයක් විතර ඒ විදිහට මිය ගිහින්ද?
Chandima Sunday, 12 April 2020 03:54 PM
මෝඩයෝ කියන කතා අහන්න ඕන නැහැ.