IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කොරෝනා මරණ 100 පනී - අදට 8 යි

 

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් අටදෙනකු අද (27) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

අද දිනයේදී මිය ගිය සියලු දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෝ වෙති.

අවුරුදු 87, 54, 78 සහ 58 යන වයස්වල කාන්තාවන් සිවුදෙනෙක්ද, 36, 83, 69 සහ 70 යන වයස්වල පිරිමි පුද්ගලයන් සිවුදෙනෙක්ද මිය ගිය අය අතර වෙති.  

මෙම මරණ 8 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍

 



අදහස් (5)

කොරෝනා මරණ 100 පනී - අදට 8 යි

Perera Friday, 27 November 2020 09:14 PM

තව කළගෙඩි දෙක තුනක් ගඟක දෙකක පා කරලා හැරියා නම් .... ඇප එපා... මේක මදි වෙනවා එතකොට...

:       1       15

Nihal Saturday, 28 November 2020 07:37 AM

විශ්ව ශක්තියෙන් පිළිතුරු ගීත ගායනා කරමින් ජීවම් කරපු පිරිත් පැන් කළ තියනවා ඕනි ද?

:       0       10

prabha Saturday, 28 November 2020 08:03 AM

වයිට්ගේ ශක්තිය ඉවර වෙලාද? නැතිනම් වෙනත් රටකට අපනයනය කරලාද?

:       0       9

Rata Perata Saturday, 28 November 2020 08:17 AM

අපිට මේවා වැඩක් නැහැ. දැන් ඊලඟ ක්‍රිකට් මැච් එක කවද්ද කියා දාන්න. අපි ආඩම්බරෙන් ඉන්නේ. දළදා මාලිගාව වටේ රේස් තියපු ක්‍රීඩා ඇමැති කෙනෙක් අපිට ඉන්නේ...

:       1       19

Nandalal DE SILVA - France Saturday, 28 November 2020 05:58 PM

රට රකින්න බැඳී සිටින යුද හමුදාවක් මෙවැනි භයානක වසංගතයක් මැඩලීමක් සඳහා ලෝකයේ වෙන කිසිම රටක ඇතිද කියා දන්න කෙනෙක් ඉන්නවද? උම්මා දේවිගේ සෞඛ්‍ය අමාත්‍යාංශයත්, යුද හමුදාවත් හොඳට බැට් කරලා ‘‘සෙන්චරියක්‘‘ ගසා තිබීම නම් සතුටු වීමට කරුණක් නොවේ. ක්‍රිකට් මැච් එකකදී සෙන්චරියක් ගහන කණ්ඩායමට අපි අත්පොළසන් දෙනවා. හුරේ දානවා. නමුත් මේ කොරෝනා මරණ ‘‘සෙන්චරි‘‘ එක නිසා හඬා වැටෙන පවුල් එක්ක අපිත් දුක් වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2318 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1211 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2832 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 984 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 774 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 969 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site