එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා මර්දනයේ ශ්‍රී ලංකාවත් ඉස්සරහින්
Walter White Monday, 20 April 2020 11:37 AM
විදේශිකයන්ට වන්චා කරන්නන් දර්ශකයේ ලංකාව කීවෙනි ස්ථානයේද හිටපු මන්ත්‍රීතුමෝ..?
rana Monday, 20 April 2020 11:39 AM
කොහේදෝ හැංගිලා ඉදන් එනවා වගේ එලියට !
sarath Monday, 20 April 2020 11:42 AM
අනෙක් එක්කෙනා විමල් වීරවංශ... අලුත්ම කෙනා තමයි බන්දුල ගුණවර්ධන
Anuruddha Monday, 20 April 2020 11:50 AM
මොලේ තැලෙයි.., හිටගෙන කතා කරන්න.
සමන් Monday, 20 April 2020 12:10 PM
ආනේ මෙන්න මෙයත් එලියට ඇවිත්...
Jayampathi Monday, 20 April 2020 12:22 PM
පහුගිය දවස්වල හොයාගන්න හිටියේ නැහැ . දැන් එලියට ඇවිල්ලා ටෝක්ස්. අනිත් අයත් හෙට අනිද්දට එලියට බහී අපි තමයි කෙරුවේ කියලා
karu Monday, 20 April 2020 12:27 PM
කොරෝනා ගැන කතාකරන්න කලින්, ඔස්ට්‍රේලියාවේදී වංචා කරපු සල්ලි ඒ සුදු මහත්තයාට ගෙවල ඉන්න. හොර වැඩ කරලා මෙහාට පැනලා " සුදෝ සුදු " වතින් සැරසිලා පින් බර මහත්තයෙක් වගේ හැසිරෙන්නේ... ලැජ්ජයි හලෝ. හැබැයි චීනයේ කියමනක් තියෙනවා සුදු අඳින්නේ හොරු කියලා. එක නම් ඇත්ත... ලංකාවේ පාර්ලිමේන්තුවට ගියාම ඒ ඇත්ත ඔප්පුවෙනවා.
de silva Monday, 20 April 2020 01:28 PM
කියුබාවේ සෞඛ්‍ය සේවයට වැඩිය ලංකාවේ සෞඛ්‍ය සේවය ඉදිරියෙන් සිටිනවා කීම බොරුවක්.., ලංකාවේ කොරෝන ආසාධිතයන් අඩු සෞඛ්‍ය සේවයේ හොඳකම නිසා නොව , ඇදිරිනීතිය දමල ආරක්ෂක අංශ පුරවැසියන් නිවෙස් වලට ගාල් කිරීම නිසාය. ඇදිරිනීතිය නොදමා චන්දෙ තියන්න ගියානම් මෙලහකට ලක්ෂෙකට විතර කොරෝන හැදිලා පනස්දහසක් විතර මැරිලා...
wijebahu Monday, 20 April 2020 01:30 PM
ඔවු මෙයා කියනව නම් හරි. මෙයා කියපු එකක්වත් වැරදිලා නැත...
rama Monday, 20 April 2020 01:48 PM
සහතික ඇත්ත... විපක්ෂයට ඕන මේ වැඩ පිළිවෙල අවුල් කරලා කොරෝනා වැඩි කරලා මැතිවරණය වළකලා පරණ අයට වැටුප ලබා ගන්න...
Truth Monday, 20 April 2020 02:02 PM
මහන්සිත් ඇතිනේ ගොඩක් වැඩ කරලා මෙයාට , බොමුද සිතල වතුර වීදුරුවක්...?
225 Monday, 20 April 2020 02:22 PM
ගම්මන්පිල, වීරවංශ වැනි අය දේශපාලනයේ නැති රටක හෝ මෙවන් අය පත්කර නොගන්නා ඡන්දදායකයින් ඇති රටක ඉපදීමට වාසනාව ලැබේවා.
vinivida Monday, 20 April 2020 02:41 PM
ලෝකය පුරා විසුරුවා හැරලා නැති පාර්ලිමේන්තු පවා රැස් නොවන මොහොතක අපි විසුරුවා හැරිය පාර්ලිමේන්තුව කැඳවන්නේ මොකටද? ලෝකය පුරා විසුරුවා හැරලා නැති පාර්ලිමේන්තු මේ වනවිට රැස් කොට එම රටවල ආර්ථිකය සහ විශේෂයෙන්ම එම රටවල ජනතාවට අවශ්‍ය සහනාධාර දිම සදහා පාර්ලිමේන්තුවේ සිටිය යුතු සියලු මන්ත්‍රීවරුන් නැතත් තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව පමණක් පාර්ලිමේන්තුවට ගෙන්වා දුරස්ථ බවකින් අසුන්ගෙන රජය සහ විපක්ෂයේ සියලු දෙනා ගේ තීරණයෙන් අන පනත් සම්මත කොට රටේ ජනතාවට අවශ්‍ය සේවය කරනු ලැබේ. තීන්දු තීරණ ගැනීමට මන්ත්‍රීවරුන් 225ම ගෙන්විමට කෙසේවත් අවශ්‍ය නොමැත. පාර්ලිමේන්තුවට සීමිත මන්ත්‍රීවරුන් ගෙන්වා කලයුතුවන්නේ රජයේ කටයුතුවලට විපක්ෂයේ සහයෝගය ලැබේද කියාවත් අවබෝදයක් ලබාගැනීමට රජයට කටයුතු නොකර තිබෙන අවස්ථාව මග හැර ගැනීමකි. දියුණු ලෝකයේ බුද්ධිමත්, උගත් පාලකයන් එම රටවල ජනතාව වෙනුවෙන් බුද්ධිමත් තීරණ ගනු ලැබේ. නමුත් ලංකාවේ එසේ නොවේ. උදය ගම්මන්පිල රටේ ජනතාව ඇන්දවීම උත්සහ නොකරන්න. ලංකාවේ අහිංසක මිනිසුන් මෝඩයන් නොවේ. ලංකාව පිහිටා තිබෙන්නේ ලෝකය තුල නොව ඉන් පිටත කියා ගම්මන්පිලලා සිතා කටයුතු කලත් එය එසේ නොවේ.
කපිල Monday, 20 April 2020 03:07 PM
මෙන්න මෙයා ඇද යටින් එලියට ඇවිල්ලා.
සමන්ත Monday, 20 April 2020 11:47 PM
ළිං ගෙම්බෝ හිතන් ඉන්නේ උන් ඉන්න ලෝකය හරි ලොකුයි, ඒ නිසා උන්ට කිසි අවුලක් නෑ කියලා. එක ලිඳේ වැරැද්ද නෙමේ. ගෙම්බන්ගේ වැරැද්ද ආයිබෝවන්...
Ananda Wanasinghe Tuesday, 21 April 2020 04:27 AM
අනේ මෙයා මෙච්චර කල් කොහෙද හිටියෙ.
Buddhika P Tuesday, 21 April 2020 05:14 AM
අගක් මුලක් නැති ව්‍යසනයක අපි ඉස්සරහින්ද පස්සෙන්ද කියන එකද දැන් ලොකු? මුළු ලෝකෙටම දැන් කොරෝනා ඇක්සිඩෙන්ට් කේස් එකක් වෙලා. කොහේ මොනවා වෙනවද කියලා කවුරුවත් දන්නේ නෑ හරියට. හැම ලූණු බිකක්ම පුළුවන් නම් මේ අය දේශපාලනීකරණය කරනවා. මේ කොරෝනා ප්රෝජෙක්ට් මැනේජ්මන්ට් එකේ මුල් බල කණුව තමයි හමුදාපතිතුමා. එතුමා තමයි නෙට්වර්ක් එක හැදුවේ. තමන්ගේ මේසෙට සියලු තොරතුරු එන විදියට. හමුදා නිලදාරීන් ප්රෝජෙක්ට් මැනේජර්ල කෙරුවා. සොල්දාදුවෝ බිම් මට්ටමේ වැඩට දැම්ම. පහල ඉඳන් ඉහලට පෙරිල එන විදියට තිකොනේ මුල් සවිමත් කරා. සවුඛ්ය නිලධාරීන් ගියේ හමුදාපති තුමා හදල දීපු පාරේ. ඉතාම දැඩි අවදානමක් තියෙන්නේ, මුල් පෙළ ඉන්න අපේ රණවිරු කොල්ලන්ට. මේ ක්‍රෙඩිට් එක නිසි විදියට ලැබෙන්න ඕනේ. හමුදාපති තුමා කපන්න හැම අතකින්ම ගන්න උත්සාහේ පෙන්න තියෙනවා. රජතුමා නම් හොඳටම බයවෙලා. මොකද සේවා දිගුව දෙනවද නැද්ද කියන එකට බාල්දියක් පෙරලන්න හදන ලකුණු පේන්න තියෙනවා. හැබැයි කාටත් ඒක එච්චර ලේසි වෙන්නේ නෑ. මෙතුමා ෆොන්සේකා වගේ, කන්න දීපු අත සපාකන කලවැද්දෙක් නෙවෙයි. රටට ඇත්තටම ආදරේ මනුස්සයෙක්. කවුරු නැතත් රටේ මිනිස්සු මෙතුමාව උඩට උස්සලා ගන්නවා.
pat Tuesday, 21 April 2020 06:01 AM
ලංකාවේ මේ දවස් කීපයේ කොරෝනා පැතිරීම ඉහළ ගිහින්. මේ ගොන් ආණ්ඩුවේ අවසාන උත්තරය වන ඇදිරිනීතීය කලින්ම දැම්මා. තව දුරටත් අල්ලන් හිටිය නොහැකි නිසා දැන් ලෙඩ්ඩු වැඩියෙන් ඇතිවෙනකොට ඇදිරිනීතීය අයින් කරනවා.
mahinda Tuesday, 21 April 2020 11:02 AM
මේ අදහස් අහන්නේ වෙන අය නැත්ද?
lalithm Tuesday, 21 April 2020 08:25 PM
නායකයා අළු ගසා දාල කියවන්න ඇවිත්... අනුන් කරන දේවල ඵල නෙලන මේ වගේ රටක ඉපදීම තමා බුදු හිමි කියල තියෙන්නේ ඉපදීම දුකකි කියල...
අහන්න. Wednesday, 22 April 2020 03:11 AM
මං ආසයි මෙයා කියන ඒවා අහන්න.
sena Wednesday, 22 April 2020 01:04 PM
කව්ද මේ මනුස්සයාට කිව්වේ අපි ඉස්සරහින් ඉන්නේ කියලා - අපේ රටේ පරීක්ෂණ දවසට කීයක් කරනවාද?
dharmeFriday, 24 April 2020 08:29 AM
ඉස්සරහින් හරි පස්සෙන් හරි. මෙතුමා මෙච්චර කල් මොනවද කරගෙන හිටියේ ?
SAMANTHA Thursday, 23 April 2020 12:18 AM
මේ 1 2 3 තෝරන වෙලාවක් නෙවෙයි . එක ආසදිතයෙක් හිටියත් ඒ රට අවදානම්.
rocky Thursday, 23 April 2020 06:35 AM
කතා කරන තරමටම තමන්ගේ හිස් බව, වාචාල බව, වහල් මානසික බව ප්‍රදර්සනය කරනවා.
Shan Thursday, 23 April 2020 11:43 AM
ඇයි අද දින මේ සාකච්ජාවකට ගත්තනම් 15 වෙනිදා දත්ත විශ්ලේෂණය කරන්නේ... අඩුම තරමේ ඊයේ රෑ වෙද්දි තිබ්බ දත්ත විශ්ලේෂණය කරන්න තිබ්බනේ... කලින් කරාට වැඩියේ දැන් සිදුකරන පරීක්ෂණ වැඩී... එතකොට තමා ආසාදිතයින් ප්‍රමාණය වුනත් වැඩි වෙන්නේ... හරිම අතාත්ත්වික ප්‍රකාශයක්
amare Friday, 24 April 2020 08:27 AM
මෙච්චර කල් හැංගිලා හිටියට පාඩු නැහැ වැදගත් හෑල්ලක් ...