(ඩයනා උදයංගනී)
කොරෝනා රෝගය වැළඳුණු බවට සැක සහිත පුද්ගලයින් 64 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
එම රෝගීන් අංගොඩ බෝ වන රෝග විද්‍යායතනය (අයි.ඩී.එච්) ඇතුළු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම කාර්යාංශය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා යැයි සැක 64 ක් රෝහල්වල
rama Friday, 13 March 2020 08:32 AM
ඉක්මනටම නිරෝධායනයට ලක්කරන්න.
Raveendra Friday, 13 March 2020 09:16 AM
අප තදින්ම විශ්වාස කරනවා ගොන් දේශපාලන මතිමතාන්තර මෙන්ම තක්කඩි දේශපාලන වාසි පසෙකලා අප සියලුම පුරවැසියන් වගකීමෙන් කටයුතු කරයි.
eresh S kumara Friday, 13 March 2020 09:23 AM
කාර්යාලත් වහලා ඉක්මනට මොනවා හරි කරන්න වෙයි .පාසල් විතරක් වැහුවට මදි.
පිටිගල මිලානෝ Friday, 13 March 2020 09:32 AM
හැමරටේම මෙහෙම හෙමීට පටන් අරගෙන නවත්වන්න බැරි විදියට දරුණු වුණා. ඒනිසා ප්‍රථමයෙන්ම සියලුම රටවල් වලින් එන ගුවන්යානා මාසයකට තහනම් කරලා බලන්න...
Banda Friday, 13 March 2020 09:54 AM
මේ මොහොතේත් රට ලෙඩ රෝගවලට විවෘතව තබන අදූරදර්ශී තක්කඩි දේශපාලුවන්ට ජයවේවා..!!!
කපුරු හාමි Friday, 13 March 2020 11:27 AM
කොරෝනා වසංගතය ලෝකෙන්ම තුරන් වේවා! සියලු සත්වයෝ නිදුක් වේවා" නිරෝගී වේවා"කියා ප්‍රාර්ථනා කරමු. අපේ රටේ සමහරක් දේශපාලුවන්ගේ සද්දයක් වත් නැහැ. ඔවුන් දන්නේ බල තන්හාවට දේව කණ්නලව් කරන්න, පොල් ගහන්න, අධිෂ්ඨාන පූජා කරන්න, තිරුපති යන්න තමයි.