(නිමන්ති රණසිංහ)
ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ඇතුළු 4 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ දෙදෙනෙකුටත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තවත් දෙදෙනෙකුටත් වශයෙන් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඔවුහු කියා සිටිති.
මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර ඇත.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලොක්කෙක් ඇතුළු 4කට කොරෝනා
pakeer Saturday, 31 October 2020 10:42 AM
දැන් තමයි නියම කොරෝනා එක එන්නේ...
Nimal Saturday, 31 October 2020 01:45 PM
රජයට කොතරම් ආර්ථික අපහසුතා තිබුනද, නිරෝධායන මධ්‍යස්ථාන සහ නිවෙස්වල සිටින සියලු දෙනාටම ඉගුරු, කොත්තමල්ලි පැකට් නොමිලයේ ලබාදීමට රජය සුදානම්...
piyal Saturday, 31 October 2020 08:24 PM
සෞඛ්‍ය උපදෙස් අනුව තබා ගතයුත්තේ මීටරයේ දුරද මීටර් 2කක දුරද ? රජය ලබාදී ඇති උපදෙස් පැහැදිලි නොමැත
Nishan Sunday, 01 November 2020 02:48 AM
ඇමතිට හැදිලා නැද්ද?
Puppa Sunday, 01 November 2020 03:09 AM
කට ඇරියොත් පච තමයි කියන්නේ...