IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


තවත් කොරෝනා අසාදිතයින් 24 ක් සොයාගනී

කොරෝනා ආසාදිත යැයි  තහවුරු කළ රෝගීන් 24 දෙනකු අද (20 ) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

ඒ අනුව මේ වන විට  කොරෝනා අසාදිතයින් ගණන 295 දක්වා ඉහළ ගොස්  ඇත.

අද වාර්තා වූ මෙම සියලු අසාදිතයින් කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ  නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස අතරෙන් හමු වී ඇතැයිද  අනිල් ජාසිංහ මහතා කියයි.



අදහස් (10)

තවත් කොරෝනා අසාදිතයින් 24 ක් සොයාගනී

Akila Monday, 20 April 2020 04:36 AM

ටෙස්ට් කරහම තමයි නියම ආසාදිතයින් හමුවෙන්නේ , එතකොට මුලදී රෝග ලක්ෂණ නැහැ කියලා ගෙවල් වලට යවපු අය?

:       0       0

Lakmal Monday, 20 April 2020 05:04 AM

මොකද මෙච්චර වැඩිවෙලා තියෙද්දි ඇදිරිනීතීය ලිහිල් කරන්නේ? රටක් රකින්න මිනිස්සු ලෙස ජීවත්වෙලා ඉන්න එපෑ.

:       11       535

raviMonday, 20 April 2020 07:58 AM

ඒ වුනාට මිත්‍යා දෘෂ්ටිකයින්ට චන්දය ඕනා ඉක්මනට අගෝස්තුවට කලින්. අගොස්තුව පහුවුනොත් කුරියා ගහනවාලු. මිනිස්සුන්ට කෙලවුනත් මේ පවුල රැකගන්නයි මේ ට්‍රයි එක. මේ අයට ආයෙත් මෝඩ රැල චන්දය දෙනවාද...?

:       267       334

රජින්ද Monday, 20 April 2020 05:15 AM

ලංකාව වගේ රටක් සියලු ආයතන දීර්ඝ කාලයක් පුරාවට වසාදමා පවත්වාගෙන යන්නට නොහැක. එහෙත් මේ අවස්ථාවේදී සියලුම රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට දින කිහිපයක් එම රාජකාරීන් තම සේවකයින්ට බෙදාදීමට ක්‍රමානුකුලව ඉඩ සලසමින් එතැන් පටන් ඒ සේවකයින්ගෙන් 90%ක් තම නිවසේ සිට කාර්යයන් කළහැකිවන පරිදි ඔන්ලයින් ක්‍රමයට රාජකාරි කිරීමට සැලසුම් කළ යුතුය. රජය විසින් මාස කිහිපයකට හෝ අන්තර්ජාල පහසුකම ඒ සියලුදෙනාට සුළු ගාස්තුවකට ලබාදීම පමණක් ප්‍රමාණවත් වේ. අවශ්‍යම කාරණයකට සතියකට එක දවසක් රාජකාරි ස්ථානයට වාර්තා කිරීමට ඉඩ සලසා දීමත් වැනි කරුණු මේ අවස්ථාවේදී ප්‍රායෝගික බව වැටහේ.

:       79       214

saaliMonday, 20 April 2020 06:36 AM

කොළඹ ඇඳිරි නීතිය දික් කරලා.... ඕවා කරන්න කලින් අඩුම ගානේ කොළඹ තදාසන්න ප්‍රදේශ වල ඉන්න මිනිස්සු මීට වඩා කොරෝනා පරීක්ෂණ වලට ගන්න ඕන නේද ? ඊට පස්සේ සතියට වතාවක් එන්න පුළුවන්. දැන්ම නගරෙට මිනිස්සු ගෙනල්ලා ලෙඩේ තව පතුරවන්නද ඕන?

:       11       174

ass charyaMonday, 20 April 2020 07:43 AM

රජින්ද වගේ උදවිය කොන්ද කෙලින් කිය කියා කඩේ ගිය උදවියට දැන් ඒ රජයටම උපදෙස් දෙන්න සිදුවීම මොන තරම් හාස්‍යජනකද ?

:       70       92

THUSH Monday, 20 April 2020 06:26 AM

දැන් ටිකක් වැඩියෙන් ප්‍රවේසම් වන කාලය විය යුතුය…. අපගේ පරීක්ෂණ ඉවර වන තුරු ගණනය ගැන විශ්වාස තැබිය නොහැක.

:       0       39

Gamage Monday, 20 April 2020 07:55 AM

තව මහා මැතිවරණය තියන්නලු. කාලකණ්නි සත්තු. මේ අයට රටට හෙන ගහලා ගියත් කමක් නැහැ. මේ අයගේ දේවල් හම්බවෙනවා නම්.....මහ ලොකුවට රට ගැන කියනවා. ඒ වුනාට යට හිතින් තමන්ගේ වාසිය ගැන තමයි කල්පනාව. මිනිස්සු මැරුණම ඒ අයට මොකෝ. සිව්පාවෝ මීට හොදයි.

:       42       264

sena Monday, 20 April 2020 09:06 AM

ඇදිරි නිතිය ලිහිල් කිරීම ගැන දොස්තරලාගේ උපදෙස් අනුව කටයුතු කල යුතුයි

:       0       0

විපරමා Monday, 20 April 2020 09:43 AM

රටේ ආරක්ෂාවට වගකියන කොන්ද පණ තියෙන නායකයෙක් ඉන්නෙ .අය්යා ,මල්ලි එකතු වූනාම ඡන්දෙ තියෙන එක අවුලක් නැතුවා?? !කොරෝනා එයාලට ප්‍රශ්නයක් නැතුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2317 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1211 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2832 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 984 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 774 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 969 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site