(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිළධාරි වරයාට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ රෝගී තත්ත්වය බැලිමට ගිය ග්‍රාම නිළධාරින් 17 දෙනෙකු නිරෝධායනයට යොමු කල බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.
මෙසේ කොවිඩ් ආසාධනය වි ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පුත්තලම මන්නාරම මාර්ගයේ පදිංචි ප්‍රධාන පරිපාලන ග්‍රාම නිළධාරි වරයා බව කියයි.
මෙම පරිපාලන ග්‍රාම නිළධාරිවරයා කොවිඩ් ආසාධනව වි ඇති බවට සිදුකල ජෛව පටල පරික්ෂණයේදි (5) දින තහවුරු වි තිබුනී.
මේ සමග අදාල පරිපාලන ග්‍රාම නිළධාරි අසනිපව සිටියදි ඔහුගේ සුවදුක් බැලිමට ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිළධාරින් 17 දෙනෙකු පුත්තලම මුලික රෝහලට යොමු කර ජෛව පටල පරික්ෂාවකට 5 දින යොමු කර තිබුනී.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පුත්තලම පරිපාලන ග්‍රාම නිලධාරියාට කොරා්නා