(බන්දු තඹවිට)
පාර් ලිමේන්තු පොලිසියේ උප පොලිස් පරීක්ෂකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.
මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර් යාලය කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයක ප්‍රතිඵල අනුව මෙම පොලිස් නිලධාරියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
වැලිපැන්න ලෙව්වන්දුව උඩුමුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම උප පොලිස්පරීක්ෂකවරයා නිවාඩු ලබා නිවසට පැමිනීමට පෙර ඔරුගොඩවත්ත මාළු වෙළඳපොලට ගොස් ඇත.
එම මාළු වෙළඳපොළට ගිය පිරිසට පී.සී.ආර්.පරීක්ෂණ කරගන්නා ලෙස මාධ්‍ය මගින් දැනුම්දීමෙන් පසුව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර් යාලය කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයකට සහභාගී වී තිබේ.
උප පොලිස් පරීක්ෂකවරයා කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමග මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ලයනල් මහතා විසින් පාර් ලිමේන්තු පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාට දැනුම්දී ඇත.
එම උප පොලිස් පරීක්ෂකවරයා සමග පෑලියගොඩ මාළු වෙළඳපොළට ගිය ජීප් රථයේ රියදුරා සහ තවත් පොලිස් නිලධාරියකු නිරෝධායනය කිරීමට කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.
මීට අමතරව ඔහුගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස ස්වයං නිරෝධායනය කිරීමටද කටයුතු කළ බව ඔහු පැවසීය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුටත් කොරෝනා
Bamunagearachchi Sunday, 25 October 2020 05:35 AM
වැඩ බැරි සෑර්ට බෝවුනේ නැත්නම් එච්චරයි.
De Sunday, 25 October 2020 05:59 AM
ඇයි දෙයියෝ නිවාඩු ගියේ..? රට, ජාතිය වෙනුවෙන් සේවය නොකර....
Nuwan Sunday, 25 October 2020 07:08 AM
බෞද්ධ ඡන්දෙන් ඇවිත් බෞද්ධ ජනතාවට කොකා පෙන්නපු විරුවා මොනවාහරි කරාවි...
abc Sunday, 25 October 2020 07:12 AM
ළගයි...ළගයි... ඔහොම තමයි වෙන්න ඔනෑ..
Prasad Sunday, 25 October 2020 07:37 AM
රටෙ ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව ඉෂ්ඨ වුණොත් ඔබ ජාතික වීරයෙක් වෙවි.
rana Sunday, 25 October 2020 08:41 AM
225 ට නැද්ද ? අපරාදෙ !
විජිත් Sunday, 25 October 2020 09:12 AM
අපි කොයිතරම් ප්‍රර්ථනා කලත් ඔය දියවන්නාවේ ඉන්න මේ රටේ පාලකයින් කියලා හිතාගෙන ඉන්න අයට කොරෝනා හැදෙන්නේ නැහැ.