(සුමතිපාල දීයගහගේ)
ප්‍රසිද්ධ බැංකුවක රත්ගම නගරයේ ශාඛාවේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා අද(4) සිට තාවකාලිකව වසා දැමූ බ රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභාත් විතානගේ මහතා පැවසීය.
මෙම සේවිකාවට ඊයේ (3) කරන ලද පී සී ආර් පරික්ෂණයේදි කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බව අද (4) තහවුරුවීම නිසා රත්ගම බැංකු ශාඛාව මෙසේ තාවකාලිකව වසා ඇත.
මෙලෙස වයිරසය ආසාදනය වී ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සේවිකාවකි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රසිද්ධ බැංකුවක රත්ගම ශාඛාවක් වහයි
අමර Friday, 04 December 2020 09:54 AM
බැංකුවෙ නම නොදා ඉන්නේ මොනවා හංගන්නද?
vikum Friday, 04 December 2020 11:42 AM
කොහොමත් බැංකු හොරු නිසා ඔවුන්ට ආයතනයේ නම කියන්න බැහැ. අනික කිසියම් මනුෂ්‍යයෙකුට මෙම බැංකුවට අනුරාධපුරයේ සිට යෑමට අවශ්‍යතාවයක් තිබ්බේ නම් ඒ මනුස්සයා අපරාදේ යනවානේ.. ඇයි මේ ආයතනයේ ශාඛා නාමය ප්‍රසිද්ධ කරන එක අනතුරක් වෙලාවේ වැරදි වැඩක්ද? එ්ක නිසා දේශපාලකයින් විතරක්ම නෙවෙයි හොරු..
pakeer Friday, 04 December 2020 01:39 PM
සාමාන්‍ය අය මේවා වසන් කළොත් ඒ අයට නඩු. මේ අයට මුකුත් නැහැ. මොකද බැංකු කියලා කොහෙන් ඇවිල්ලද?
Nihal Saturday, 05 December 2020 12:51 AM
බැංකුවේ නම ප්‍රසිද්ධ කළොත් මිනිස්සුන්ට පරිස්සම් වෙන්න පුළුවන් නේද? බැංකුවෙන් එපා කිව්වද?