(ඉන්දිකා රාමනායක)
මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි අද (20) පස්වරු 6 සිට සදුදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
පුත්තලම , හලාවත,, කොච්චිකඩේ, ජාඇල , යන ප්‍රදේශවලට ඊයේ පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු9 අවසන් වූ අතර එය නැවතත් සවස 2 සිට පනවන බවද ප්‍රකාශකවරයා සඳහන් කළේය .
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ,සහ ජනතාව අතර ජනතාව අතර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇත .
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පස්වරු 6.00 සිට දිවයිනටම ඇදිරිනීතිය
samanali gamage Friday, 20 March 2020 04:49 AM
මේ වැඩ වෙන්න කලින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව් දේ කළා නම් ඉවරනේ. දැන් ඉල්ලගෙනම නාපල්ලා.
Pradeep Friday, 20 March 2020 04:51 AM
අවසානයේ වුවත් හොද තීරණයක්...
Dirt Friday, 20 March 2020 06:47 AM
ස්තුතියි 'මොධි'
siri Friday, 20 March 2020 09:11 AM
මේ වැඩේ කරන්න තිබුනේ සති ගණනකට ඉස්සර වෙලයි. අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලයේ දොර වහනවා කියන්නේ මේවගේ වැඩ වලටයි. ඉස්සර හයියෙන් වාතයක් පිටවූනත් දීප ව්‍යාප්ත වැඩවර්ජන සංවිධානය කරපු මිනිස්සු දැන් ආණ්ඩුවට උපදෙස් දෙන්නේ මේවගේ වෙන්න ඇති.