(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවනේ හිමිවරුන් විසිතුන් දෙනකු ඇතුළු 25 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් එම පිරිවෙන අද (21) දින සිට තාවකාලිකව වසා දැමුනු බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි
ආසාදිත හිමිවරුන් අතර පිරිවෙන් අධ්‍යක්ෂක හිමියන්ද සිටින බව සෞඛ්‍යය අධ්යක්ෂවරයා කීය
ඉකුත් දින දෙක තුන තුළ එම පිරිවනෙහි හිමිවරුන් කීප දෙනකුට කොරෝනා රෝග ලක්ෂණ පහල වීම හේතුවෙන් පිරිවෙනේ වැඩ වාසය කරන හිමිවරුන් 40 දෙනකු හා පිරිවෙන් භූමියේ ඉදිකිරීම් කටයුත්තක නිරත පෙදරේරුවන් දෙදෙනකු උදෙසා බණ්ඩාරගම සෞඛ්‍ය ඇති නිලධාරී කාර්යාලය මගින් අද (21) සිදුකරන ලද රැපික් ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඒ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවෙන තාවකාලිකව වහයි
සුසන්ත සේනාධිලංකාර Tuesday, 23 November 2021 09:17 AM
රොටුඹ ප්‍රේමරතන නාහිමියන් ඇතුළු ගිහිපැවිදි සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. - සුසන්ත සේනාධිලංකාර