IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


බෝපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට

තිස්ස කොටින්කඩුව සහ සරත් චින්තන

ඇදිරි නිතිය බල පැවත්වු පසුගිය සෙනසුරාදා(04) රාත‍්‍රියේ ජාඇල බෝපිටිය පොලිස් වසෙමි පිහිටි වත්තල ප‍්‍රදේශිය සභාවේ මන්තී‍්‍රවරයකුගේ නිවෙසට ඇතුල් වි සොරකමේ යෙදි සිටි 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බෝපිටිය පොලිසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු විමෙන් අනතුරුව එම අවස්ථාවෙි පොලිසියේ සේවයේ යෙදි සිටි 10 දෙනෙකුගෙන් යුත් නිලධාරින්  පිරිසක් වෙනත් ස්ථානයක ස්වයං නිරෝධායනයකට ලක් කිරිමට කටයුතු කළ බව වත්තල නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර පැවැසිය.

බෝපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක එස්.අපලකොටුව ගෙන් සිද්ධිය සමිබන්ධයෙන් විමසා සිටිමේදි ඔහු පවසා සිටියේ,ඉකුත් සෙනසුරාදා(04) රාත‍්‍රියේ වත්තල ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රි වරයකුට අයත් නිවෙසක් බිද භාණ්ඩ සොරා ගැනිම සමිබන්ධයෙන් එම නිවෙස අසල පිරිසකගෙන් තදින් පහර කැමට ලක්වු සැකකරුවෙකු බෝපිටිය ගමිවාසින් විසින් පොලිසියට භාරදුන් බවයි.

ඉන් අනතුරුව පහර කැමට ලක්ව සිටි සැකකරු වහාම ප‍්‍රතිකාර සදහා රාගම මහ රෝහලට ඇතුලත් කර තිබේ.

සැකකරු ජාඇල සුදුවැල්ල ප‍්‍රදේ්ශයේ පදිංචිකරුවෙකි.

මේ වන විට බෝපිටිය පොලිස් ස්ථානය වත්තල සෞඛ්‍ය සේවා කාර්යාලයේ මෙහෙය විමෙන් ජිවානුහරණය කරණය සිදුකර ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා සදහන් කරයි.
 



අදහස් (5)

බෝපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට

nishantha Monday, 06 April 2020 07:01 AM

අනිවාර්යෙන් කුඩ්ඩෙක්, මෙවන් උන්ව ප්‍රතිකාර කරලා බේරාගෙන රටට වැඩක් නැහැ , මුහුදට ගිහින් දැම්මනං මාලුන්ටවත් වැඩක් වේවි...

:       21       5

sumanMonday, 06 April 2020 08:14 AM

අහිංසක මාලුන්ටත් කොරෝන හැදේවි.

:       0       0

sudheera Monday, 06 April 2020 09:21 AM

ඔය කියන මන්ත්‍රී හොරා..මේ මිනිහා බඩගින්නට යමක් හොයාගන්න ගෙට පැන්නද දන්නේ නැහැ....

:       1       12

nishanthaMonday, 06 April 2020 02:41 PM

අර අකමැති විසි ගණනයි සුධිරයි එක්කෝ සුදු වැල්ලේ කුඩ්ඩෝ නැත්තන් මෙවැනි දේවල් සාමාන්‍ය මිනිසුන් අනුමත කරයිද? සුධීර සමහර විට කුඩු මුදලාලිද දන්නේ නෑ

:       0       0

Kamal Monday, 06 April 2020 08:54 AM

එතකොට අර ගහපු මිනිස්සුන්ව ටෙස්ට් කරන්නෙ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2318 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1211 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2832 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 984 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 774 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 969 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site