මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (17) පස්වරුව වන විට තවත් 73 ක් එකතු වී තිබේ.
ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවී ඇති අතර, අනෙකුත් 71දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1972 කි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිනුවන්ගොඩ පොකුරට අද තවත් 73ක්
Viki Saturday, 17 October 2020 11:05 AM
බ්‍රැන්ඩික්ස් දැන් සැපද?
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 17 October 2020 11:14 AM
පොකුර ලොකුවෙනවා.. සෞඛ්‍ය ඇමැති නෝනලා, ශවේන්ද්‍ර මහත්තයලා මේ පොකුර තව ලොකුවෙනකම් බලා නොයිඳ ඉක්මනින් මොනවා හරි ඉක්මන් පියවරක් ගන්නේ නම්, මැනවි ... !!!
සෙනවි Saturday, 17 October 2020 11:54 AM
වයිරසය තවම සමාජ ගතවෙලා නැහැලු.. කාට කියම්ද?.
LakmalSaturday, 17 October 2020 12:39 PM
සමාජය තියෙන්නේ මේ රටේ නෙවෙයිද කොහෙද?
kapila Saturday, 17 October 2020 02:07 PM
මෙය "මිනුවන්ගොඩ පොකුර" නොව, "බ්‍රැන්ඩික්ස් පොකුර" ලෙස නම් කළ යුතුයි.
Rathnasekara Sunday, 18 October 2020 03:14 AM
මේ රෝගයට ගොදුරු වූ සියලු දෙනා ඉක්මන් සුවය ලබත්වා...!!! අපේ රට ඉක්මණින්ම නැවතත් කොරෝනාවෙන් නිදහස් වේවා..!