IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මහ මැතිවරණය කල් යයි

මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවත්වීමට  නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේය.

 කොරෝනා වයිරස් රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද තත්ත්වය පාලනය වන තුරු මැතිවරණයක් පැවැත්වීම ගැන සිතිය නොහැකි බවද සභාපතිවරයා කීවේය.

මේ ව විට පැවැත්වෙන  මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

 ඒ අනුව මහ මැතිවරණය අප්‍රේල් 25 දින නොපැවැත්වෙන අතර ඊට දින 14කට පසු කොරෝනා තත්ත්වය පාලනව වන ආකාරය අනුව මැතිවරණය පැවැත්වෙන දිනය දැනුම්දෙන බව ඒ මහතා කීය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 



අදහස් (28)

මහ මැතිවරණය කල් යයි

max Thursday, 19 March 2020 08:56 AM

නාමයෝජනා ගැනීම අවසන් වනතුරුම හිටියා නේද? ඔය ටික කියන්න...

:       830       764

santha Thursday, 19 March 2020 08:58 AM

ජයවේවා..!! ස්තුතියි මහත්මාණෙනි...

:       10       352

Praba Thursday, 19 March 2020 09:04 AM

නාම යෝජනා දීලා ඉවරවෙනකන්නේ බලන් හිටියේ.... රටකට ගිය කලක්...

:       1415       1356

MaheshThursday, 19 March 2020 09:26 AM

නාමයෝජනා දෙනකන් චන්දය කල් දැමීමේ හැකියාව පවතින්නේ ජනපතිට නුමුත් ඔහු එය මගඇරියා. නාමයෝජනා බාරගත් පසු පමණයි කොමිසමට බලය ලැබෙන්නේ. මේ වෙලවේ පවතින තත්වය අනුව ජනතාව වෙනුවෙන් විශිෂ්ඨ තීරණයක් කොමිසම ගෙන ඇත...

:       0       0

DesilvaThursday, 19 March 2020 10:12 AM

මැතිවරන කොමිසමට බලය ලැබෙන්නෙ නාමයෝජනා බාරදීම අවසන්වුවිට බව නොදන්නේද. එයට පෙර ඒ ගැන බලය තිබෙන්නේ ජනාධිපතිටය. කරැනාකර කොමිසමේ පුවත්පත් සාකච්චාවට සවන් දෙන්න.

:       0       1

KasunThursday, 19 March 2020 02:45 PM

ආතතිය හැදෙන මැතිවරණ කොමසාරිස්වරයෙක් වෙනුවට තීන්දු ගන්න පුළුවන් මැතිවරණ කොමිසමක් පත් උනේ 19 වන සංශෝධනය හරහා. " 19 වෙනි ව්‍යවස්ථාවට අනුව නාමයොජනා දීමෙ කාලය අවසන් වූ පසු ,මැතිවරණය කල්දැමීමෙ බලය නිතැතින්ම මැතිවරණ කොමිසමට හිමියි.."

:       0       201

GuneThursday, 19 March 2020 08:05 PM

මොනතරම් ස්වාධීනයි කිව්වත් ඉහලින් ලැබෙන නියෝග අනුව තමයි වැඩ.

:       6       1

රන්ග Thursday, 19 March 2020 09:10 AM

නන්දසේන දුන්න පොර ටෝක් ආයෙත් හබක්.. ඔයා නම්... සිරිසේන ඔයාට වඩා ඉදිරියෙන්..

:       0       0

සෙන්දේ Thursday, 19 March 2020 09:22 AM

දේශපාලුවන්ට මැකො දුන්න කනේ පාර මාස ගානක් රැව් දෙයි... මේ වගේ මනුස්යෙක් රටේ නායකයා නොවෙන්නේ අපේ අවාසනාවටද මන්දා.. කොහොම උනත් ආදරෙයි මැකො...

:       0       0

saman Thursday, 19 March 2020 09:22 AM

මෙය තමා වියයුත්තේ . දැන් ජනපතිතුමාට තමන්ට අවශ්‍ය පරිදි පාලක කමිටුවක් පත්කරගෙන කොරෝනා මර්ධන කටයුතු අවසන් වනතුරු කකුල් වලින් ඇදීමකින් තොරව කටයුතු කරගෙන යන්න

:       0       0

banda Thursday, 19 March 2020 09:23 AM

කවදා ඡන්දෙ තිබ්බත් බයියන්ට 2\3 නම් දෙන්න එපා...

:       3267       5307

sisiraThursday, 19 March 2020 09:53 AM

ඇයි බැංකු මංකොල්ල කාරයෝද හැමදාම රට පාලනය කරන්න ඕන ?

:       0       0

dilanThursday, 19 March 2020 02:22 PM

නැහැ නැහැ අපි කවදාවත් ආයේ රට කාපු කොලපාට අයටනම් රට දෙන්නේ නැහැ

:       64       60

athuraSunday, 22 March 2020 05:30 AM

පොහොට්ටුවෝ නාග ලෝකෙන් ධාතු වඩම්මල මේ ආණ්ඩුව ධර්මයටත් බොරු කරලා මේ කර ගත්තු හරිය ඔහෙට මදි වෙලාද?

:       0       0

ආන්ජලෝ(රෝමය) Thursday, 19 March 2020 09:24 AM

ව්‍යවස්තාව අනුව මැතිවරණ කොමිසම නිවැරදියි.ජනතාවට මේ ව්‍යවස්ථාව වැරදි නම් කල යුත්තේ කුමක්දැයි කියන්න වුවමනා නැහැනේ...

:       0       0

Amal Thursday, 19 March 2020 09:24 AM

මැ.කො... ගේ කොන්ද මාර හයියයිනේ... ⁣මෙ වගේ ජනාධිපති කෙනෙකුත් අපට හිටියා නම්...

:       45       760

MaheeThursday, 19 March 2020 08:02 PM

එයාගේ මාර කොන්ද ගැන මමත් ඉස්සර හිතුවා. හැබැයි, නාගානන්දගේ පක්ෂය මාස දෙකක් තිස්සේ ලියාපදිංචි නොකර කර ඇරිය එකෙන් තේරුනා එයත් තව බලවතකුගේ කොන්දට යට වෙලා බව.

:       0       2

Kum Thursday, 19 March 2020 09:38 AM

ජනාධිපති විසින් මැතිවරණය කල් දැමීම නොකර මැතිවරණ කොමසාරිස් ලවා මැතිවරණය කල් දැමීම.

:       0       0

Roy Thursday, 19 March 2020 09:48 AM

මේවා මැකෝ නෙවෙයී තීරනය කරන්නේ. ප‍්‍රකාශ කරනවා විතරයි. ඡනාධිපතිත් නෙවෙයි අගමැති තමා තීරන ගන්නේ. නාම යෝඡනා දෙනකම් හිටියා. දැන් එයාලට ප‍්‍රචාරක වැඩට ඕනතරම් කල් තියෙනවා.

:       0       0

Anura amarasinghe Thursday, 19 March 2020 10:00 AM

චන්දයට වඩා වටින්නේ ජනතාවගේ ජීවිතයි...

:       0       0

FAIROOS Thursday, 19 March 2020 10:05 AM

අපේ රට 225 වයිරස් එකෙන් බේරුනා

:       0       0

Rohana Kurunegala. Thursday, 19 March 2020 10:09 AM

අමල්, මැ.කෝ ගේ කොන්දහයියයි ඔය ඡන්දෙ ඉල්ලන අයට හයියෙන් පත, පත බෙදලා දුන්නනම් පොරකන එක නවත්තගන්න පුලුව මගේ හිතේ....

:       0       1

ලැවොයිසියර් Thursday, 19 March 2020 10:14 AM

ඒ කියලා මැතිවරණ ප‍්‍රතිඵලවල ලොකු වෙනසක් වෙන්නෙ නෑ.

:       0       1

Ravindra Seneviratne Thursday, 19 March 2020 10:28 AM

මැකෝ මේ වනතුරු හිටියේ ජනාධිපතිට සහ කැබිනෙට්ටුවට ඕනවිදියට බලේ තියාගන්න ඉඩදෙන්න. ජනාධිපති කල් දැම්මනම් ඔහුටම පාර්ලිමේන්තුව කැඳවන්න වෙනවා. එතකොට බහුතර බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂයටයි.

:       0       10

de silva Thursday, 19 March 2020 10:58 AM

ඕක කියන්න මෙච්චර කාලයක් හිත හිත ඉන්න ඕනෙද?

:       0       2

Bishan Thursday, 19 March 2020 11:08 AM

මෑ. කෝ ට තියන පණ ආණ්ඩුවට නෑ

:       45       176

Citizen Thursday, 19 March 2020 11:20 AM

නාමයෝජනා භාරදෙනකන්ම බලන් හිටියා කියන මහත්වරුන් වෙත - මැතිවරණ නීති අනුව නාමයෝජනා භාරදීමට පෙර මැතිවරණයක් කල්දැමීමට හැකියාවක් මැතිවරණ කොමිසමට නොමැති අතර, එතෙක් එම බලය ඇත්තේ ජනපතිවරයාට පමණකි. මැතිවරණ කොමිසම මැතිවරණයක් කල්දැමීම සදහා බලාත්මකවන්නේ නාමයෝජනා භාරදීමෙන් පසුව පමණකි. නිවැරදි කරුණු අවබෝධ කරගන්නට ඇතැයි සිතමි.

:       1       266

Nandalal DE SILVA - France Thursday, 19 March 2020 05:47 PM

මැ.කෝ මේ ටික කියන්න තිබුනේ නාම යෝජනා දීමට පෙර නේද? දැනට දින තුනකට පමණ පෙර ඔහුගේ මෙම තීරණය ප්‍රකාශ කර නාම යෝජනාවත් අලවංගු කරා නම් රටට කොතරම් මුදලක් ඉතිරිකරගැනීමට තිබුණාද? එම විශාල මුදල දැනට පවතින කොවිඩ් 19 වෙනුවෙන් යොදාගෙන ජීවිත කීයක් බේරා ගැනීමට ඉඩ තිබුණාද?

:       74       101

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2317 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1211 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2831 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 984 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 774 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 969 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 556 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 758 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2128 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site