(කේ බුද්ධික කුමාරසිරි )
කඩුවෙල රණාල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය සේවකයින් 64 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයින් ලෙස අද (26) හදුනා ගත් බව කඩුවෙල සෞඛය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන පත්බේරිය මහතා පවසයි.
අදාල ආයතනය සේවක සුරක්ෂතභාවය වෙනුවෙන් නිරන්තර පීසීආර් පරීක්ෂණ සිදු කරනු ලබන ආයතනයක් බවත් දින කිහිපයකට පෙර ආසාදිතයින් තිදෙනෙකු එම ආයතනයෙන් වාර්තා වීම මත දින දෙකකට පෙර එහි එක් අංශයක පමණක් සිදු කල පීසීආර් පරීක්ෂාවකදී මෙම ආසාදිතයින් පිරිස වාර්තා වූ බවද ඒ මහතා පවසයි.
දිනෙන් දිනම කඩුවෙල ප්‍රදේශයෙන් ආසාදිතයින් වාර්තා වීම වැඩි වීම නිසාවෙන් අදාල ප්‍රදේශයේ කටයුතු සදහා අවශ්‍ය සෞඛ්‍ය බළධාරීන්ගේ ප්‍රමාණය අවම වීම නිසාවෙන් ආසාදිතයින් සහ ආශ්‍රිතයින් පාලනය කිරීම මේ වන විට දැඩි අසීරු තත්වයක පවතින බව ද පැවසීය .
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රණාලේ පෞද්ගලික ආයතනයක 64 දෙනකුට කොරෝනා