IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සතියකට අත්හිටුවයි

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වයඹ පළාත තුළ සතියක කාලයක් තාවකාලිකව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම නවතා දැමීමට කටයුතු කල බව පළාත් ප්‍රධාන ලේකම් පී.බි.එම්. සිරිසේන මහතා පවසයි.

ප්‍රධාන ලේකම් වරයා පවසා සිටියේ පවතින කොරෝනා තත්වය හමුවේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබදව ගත යුතු වැදගත් තිරණයක් ලෙස මෙය ක්‍රියාත්මක කල බවයි.

මේ අනුව වයඹ පළාත් සභාවට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 ක හා  පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 16 කත් මේ අනුව වාහන බලපත්‍ර නිකුත් කිරිම නවතා තිබේ.

ප්‍රධාන ලේකම් වරයා වැඩි දුරටත් පවසා සිටියේ මේ හේතුවෙන් ආදායම් කල්පිරිම සිදුවු එවා සදහා දඩ මුදල් අය කිරිම අදාල කාල සිමාව තුළ සිදු නොවන බවයි.

 zඒ සමගම වාහන හිමිකරුවන්ට අදායම් බලපත්‍ර කල් පිරිම පිළිබදව පොලිසිය මගින් සිදුවන අපහසුතාවය පිළිබදව අදාල වයඹ පළාත තුළ පොලිස්ථාන වෙත දැනුවත් කිරිමට වයඹ නියෝජ්‍ය පොලිස්පති වරයා මගින් කටයුතු සැලසු බවයි.

ඒ අනුව ආදායම් බලපත්‍ර කල් පිරුනු පිරිස් කිසිම ලෙසකින් අපහසුතාවයකට ලක් නොකරන බවද හේතෙම පැවසිය.



අදහස් (1)

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සතියකට අත්හිටුවයි

තුවාන් අක්බර් Sunday, 01 January 2023 11:47 AM

2023 ජනවාරි කීවෙනිදාද නැවත ආදායම බලපත්‍රය ලබා ගත හැක්කේ....? 23/1/1 න් කල් ඉකුත් වේ

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2318 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1211 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2832 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 984 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 774 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 969 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site