IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


හිටපු පා. මන්ත්‍රී බද්දේගම සමිත හිමිට කොරෝනා වැළඳේ

(විනීතා එම් ගමගේ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ,සහ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත.

උන්වහන්සේ බරපතල නිව්මෝනියා තත්වයෙන් පෙලෙන බවත් මේ වන විට දැඩි සත්කාර වාටුටුවකට ඇතුලත් කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොරෝනා රෝගයවැළඳී මියගිය අයෙකුගේ අවමගුල් චාරිත්‍ර සඳහා සහභාගි වීමෙන් පසු සමිත හිමියන් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කල බවත් පසුගුය සමයේ දිගින් දිගටම කොරෝනා රෝය වැලඳුණු අයගේ පවුල්වලට උන්වහන්සේ උපකාර කරමින් සිටි බවත් පැවැසේ.

 



අදහස් (10)

හිටපු පා. මන්ත්‍රී බද්දේගම සමිත හිමිට කොරෝනා වැළඳේ

ranjith Saturday, 08 May 2021 04:28 AM

හාමුදුරුවන්ට හැදුණේ නීති කඩලද නොවේ. රෝග ස්වභාවයයි. ඒ නිසා දැන්වත් හොඳ තීන්දු අරන් මේක පාලනය කරන්න අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතමි.

:       4       14

Rawana Saturday, 08 May 2021 06:24 AM

ඉක්මන් සුවය ලැබේවා අපේ හාමුදුරුවනේ...!!!

:       4       16

සෙනවිSaturday, 08 May 2021 08:23 AM

මොහු තමයි පළමු භික්ෂුව දේශපාලනය කරලා පාර්ලිමේන්තුවට ආවේ. වෙන මොකුත් කියන්නේ නැහැ.

:       4       17

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 08 May 2021 09:49 AM

සහතික ඇත්ත... අපේ බුදුහාමුදුරුවෝ දේශපාලනයෙන් ඉවත්ව ගෙනගිය ඒ ප්‍රණීත දහම පතුරුවන බුද්ධ පුත්‍රයන් වහන්සේලාව නැවතත් පිළිකුල් දේශපාලනයට ඇදලා දැම්මා. එතැනින් පටන්ගත් ශාසනික පිරිහීම තමයි මේ වැඩිවී ගෙන යන්නේ.... සත්‍යය කුමක්ද යන්න සිල්වත් බෞද්ධයන් දන්නවා. අප මෙතන විස්තර කරන්න අවශ්‍ය නැහැ.

:       0       2

Sri Lanka Saturday, 08 May 2021 07:14 AM

එක එකාගේ පින්තූර දාන්නේ කොරෝනා ප්‍රවර්ධනය කරන්නද? කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්... වැදගත් දෙයක් දාන්න.

:       21       8

පප්ප Saturday, 08 May 2021 09:17 AM

හාමුදුරුවනේ, මොන පවක්ද මේ පඩිසන් දුන්නේ...?

:       0       0

Lakshman Wijesekera Saturday, 08 May 2021 11:14 AM

අපි සියලු දෙනාම උන්වහන්සේට ඉක්මන් සුවය පතමු...

:       0       0

banda Saturday, 08 May 2021 12:44 PM

මෙයා තමයි මුලින්ම සංඝයාවහන්සේලාව දේශපාලනයට ගෙනාවේ.. දැන් දේශපාලනයට ආපු සංඝයා වහන්සේලා බුද්ධ ශාසනය විනාශ කරනවා. සොබා දහම මොවුන්ට නියමිත දඬුවම ලබාදේවි. මොකද මේක බුදුන් තෙවරක් වැඩම කළ රටක්..

:       0       0

සෙනෙවිරත්න Sunday, 09 May 2021 12:12 AM

ඉන්නෙ නරක තැනක උනාට අදහස් ක්‍රියාවන් අගය කරමි. ජේ ආර් ගෙ සරසවි සිසුන් මර්ධනය හමුවේ නේවාසිකාාගාරයට පහරදීමට පැමිණි මැරයෙක් උන්වහනසේ අතින් සල්ලංවූ බව නොදන්නා අයට මතක්කරමි.මේ බොරු බණ දෙසමින් පිරිත් නූල් බඳින භික්ෂුවක් නොවෙි. ඉක්මනින් සුවවේවා

:       0       0

ලලිත් අම්බලන්ෙගාඩෙග් Sunday, 09 May 2021 06:19 AM

ඔබ වහන්ෙස්ට ඉක්මන් සුවය පතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2307 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1202 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2818 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 976 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 765 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 963 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 39 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site