මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය වර්ධනයට සේම ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම සඳහා ජලය ඉතාමත් වටිනා කාර්යභාරයක් ඉටු කරන බව ඔබ දන්නවාද? දිනකට පිරිසුදු පානීය ජලය අවශ්‍යතාවෙන් අප කෙතරම් ප්‍රමාණයක් සම්පූර්ණ කරනවාද?
මිනිස් සිරුරට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය නියමිත, නිවැරැදි වෙලාවලදී ගත් විට අපට සැලසෙන වාසි ඔබ දන්නවාද?
01) උදෑසන අවදි වූ පසු ජලය වීදුරු 02ක් පානය කරන්න.
රාත්‍රී නින්දට ගිය පසු අප අවදි වන තෙක්ම බොහෝ වෙලාවක් කිසිදු ආහාරයක්, පානයක් ගෙන නැත. අවදි වූ විගසම ජලය වීදුරු 02ක් පානය කරන්න. එය අපගේ සිරුරේ අභ්‍යන්තරයේ ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වයට මනා පිටිවහලක් වේ.
02) ආහාර ගැනීමට ප්‍රථම එක් ජලය වීදුරුවක් පානය කරන්න.
මෙමගින් අප ගනු ලබන ආහාරය මනාව ජීරණය වේ. ආහාර දිරවීමේ ගැටලු ඇති අයට මෙය සුදුසු පිළියමකි.
03) නෑමට ප්‍රථම ජල වීදුරුවක් පානය කරන්න.
මෙමගින් අධි රුධිර පීඩන තත්ත්වයෙන් මිදීමට ඔබට හැකිවේවි.
04) නින්දට යාමට ප්‍රථම එක් ජල වීදුරුවක් පානය කරන්න.
මෙ තුළින් හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝගවලින් ඔබ නිති සුරැකේ.
(අන්තර්ජාලය ඇසුරෙනි)
-සටහන- මාධවී ධර් මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
සිරුරේ ක්‍රියාකාරීත්වය වඩවන ජලය
tissa Tuesday, 04 October 2022 08:12 AM
බොහොම ස්තුතියි
Santhu Wednesday, 05 October 2022 01:26 AM
ඔව්, ඉතා හොඳ ඖෂධයක්... දින 7, 8ක් වගේ කරගෙන යද්දී නොදැනීම එය අත්‍යාවශ්‍ය දෙයක් වෙනවා... අත් දැකීමෙන් කියන්නේ...!