IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ධීවරයකුගෙන් අල්ලස් ගත් ධීවර පරීක්ෂකයකු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

බලපත‍්‍ර නොමැතිව නීති විරෝධී ලෙස දැල් භාවිතා කරමින්  ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටි ධීවරයකුගෙන් රුපියල් 35000 ක අල්ලස් මුදලක් ලබාගත් ති‍්‍රකුණාමලය ධීවර  කාර්යාලයේ ධිවර පරීක්ෂකයකු  අද (7)  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.

සැකකාර ධීවරයාගේ බෝට්ටු එංජිම අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් සහ ලියාපදිංචි බලපත‍්‍ර ගැනීමට අවශ්‍ය ලියකියවිලි සකස් කර දීම වෙනුවෙන් සැකකරු  රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා ඇති අතර  එම මුදලින් රුපියල් 35,000 ක මුදලක් ඊයේ ධීවර කාර්ලයේ දී  ලබා ගනිමින් සිටියදී  අල්ලස් නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරු අද  (07) ති‍්‍රකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අදහස් (0)

ධීවරයකුගෙන් අල්ලස් ගත් ධීවර පරීක්ෂකයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

අපරාධ

හිරමන පහරින් සැමියා එලොව යැවූ බිරිය අල්ලයි
2021 සැප්තැම්බර් මස 20 2217 3

යාපනය පුම්බුහාර් ප්‍රදේශයේ නිවසක අඹුසැමි ආරවුකදී සැමියා ඝාතනය කලේ යැයි සැක පිට බිරිඳ අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.


විවිධ වැරදි සම්බන්ධ පුද්ගලයින් 298 ක් අත්අඩංගුවට
2019 නොවැම්බර් මස 04 868 0

ගම්පහ,කැලණිය, සහ මීගමුව පොලිස් කොට්ඨාසයන්හි කළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 138 දෙනකු අතුළු විවිධ වැරදි සම්බන්ධ පුද්ගලයින් 298 දෙනකු අත්අඩංගුවට ගැනී


කොටහේනේ වෛද්‍යවරයා ඝාතනය කළ තිදෙනා රිමාන්ඩ්
2019 ජුනි මස 03 1093 1

කොටහේන ප‍්‍රදේශයේ තනිව වාසය කළ වෛද්‍යවරයකුගේ අත්පා බැඳ දෑසට මිරිස්කුඩු ගසා හිසට පහරදී ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුව


කෝටි 700 ක දියමන්ති කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට
2019 මාර්තු මස 01 2837 0

මහරගම පන්නිපිටිය ඇරැව්වල මැණික් ව්‍යාපාරියකු සතුව තිබු රුපියල් කෝටි 700 පමණ වටිනා දියමන්තිය හා මැණික් ගල් කිහිපයක් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙ


රත්ගම පැහැර ගැනිමේ සිද්ධියේ මෝටර් රථයද සොයාගනී
2019 පෙබරවාරි මස 27 3091 5

රත්ගම පුද්ගලයින් දෙදෙනා පැහැර ගැනිමට පැමිණි බව කියන මෝටර් රථයද මාතර ප්‍රදේශයේ තිබියදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (27) සවස සොගෙන


සිවිල් ආරක්ෂක භටයාගේ මළ සිරුර වාරි ඇළකින් හමුවෙයි
2018 දෙසැම්බර් මස 30 907 0

ආණමඩුව මහ උස්වැව මැරුංගොඩ හත් වන ගම්මානයේ වාරි ඇළක තිබු සිවිල් ආරක්ෂක නියාමකයකුගේ මළ සිරුරක් අද ( 30 ) සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 712 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2005 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site