ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
දිනපතා පුවත් විමසුම | 30.07.2021
ඔබ ගැන Friday, 30 July 2021 09:39 PM
උගත්කම සහ බුද්ධිමත් , ගුණවත් කම සරලව කියන්න පුළුවන් උගතුන් මල මුත්‍ර මාර්ග ලග දන ගැසුවද බුද්ධිමතුන්,ගුණවතුන් මල මුත්‍ර මාර්ග ලග දන නොගසයි. කාමය, රාගය, ප්‍රේමය, තරහ, අනුවණ කම තුළ අන්ධව. මෝඩකම නිසා. බොහෝ උගතුන් (ශිල්ප/වෘත්තීය හැකියාව සහ ශාස්ත්‍ර/පොතේ පතේ දැනුම) ඇති අය අපිරිසිදු, දුගද, අනියත ගැහැණු පිරිමි මල මුත්‍ර මාර්ග (කට ආරම්භය වන අතර ගුදය/ලිංගය අවසාන වේ. අතර මැද ආවරණ නැත මුල අග සම්බන්ධය) මල මුත්‍ර මාර්ග වලට වසගව ඒවා නඩත්තු කරමින් රකිමින්, මගේ ලෙස ගනිමින් මැරී වැටෙන තුරු කටයුතු කරයි. නමුත් බුද්ධිමත් ගුණවත් අය මෙම තමා සහ අනුන්ගේ ශරීර වල සත්‍ය වන අපිරිසිදු, අනියත, පිලිකුල් බව තේරුම් ගෙන මධ්‍යස්ථව එයින් මිදීමට කටයුතු කරයි. උගතුන් මෙම ගැහැණු පිරිමි මල මුත්‍රා මාර්ග අපිරිසිදුයි, දුගඳයි, අනියතයි යන සරල කාරණය තේරුම් ගන්න බැරිව එහි ඇලිලා ගැලිලා මැරී වැටෙන තුරු කටයුතු කරනවා නම් සාමාන්‍ය කාරණයක්වත් කොහෙමද හරියට තේරුම් ගන්නේ. ඉතා ගැඹුරු ලෞකික ලෝකය ඉක්මවු ලෝකෝත්තර නිර්වාණය/රහත්වීම/ධර්මය අවබෝධය සත්‍ය/ඇත්ත අවබෝධය/බුදු දහම අවබෝධ කර ගැනීම ඉතා අපහසුය. සරල මල මුත්‍ර මාර්ග අපිරිසිදුයි දුගඳයි අනියතයි