2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2019.02.27
විජිත් Wednesday, 27 February 2019 12:34 PM
"පර්සි, ලස්සන හංසයෙක් ඉන්නවා.. අල්ලාගමුද..? අපේ 'බෝට්ටුවට' දාගමු.." " ප්‍රවේශමෙන් සිරෝ, ඕකා ඇත්ත හංසයෙක්ද? නැත්නම් බොරු හංසයෙක්ද? කියලා බලන්න ඕනා.. බෝට්ටුවට දාගන්න කලින්.. නැත්නම් අපි ඔක්කොම ඉවරයි...." ඒ කිවේ පර්සි...? " "සිරෝ, ඔය හංසයා අස්සේ ඉන්නේ අර ' දඩෝරියා' නම්...බෝට්ටුවට දාගත්තට පස්සේ අපි දෙන්නව හපා කාලා බෝට්ටුවත් පෙරලලා දමාවි..."
Raveendra Wednesday, 27 February 2019 12:39 PM
කෑමෙන් පසු ආප්ප පැන්නේ කැලයටනේ... දැන්නම් ටිකක් එළිමහනේත් ඇවිදින්නේ... ඒ ඇවිදින්නේ නිකමට නම් නොවේමනේ... දන්නවා හැරුනේ හරකා පොල් පැලේටනේ...