2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2019.06.15
Raveendra Saturday, 15 June 2019 04:39 AM
දුනු ඊතල අත රැඳි පව්කාරයන් දෙදෙනාට..// කතිර මුවා බැහැ නුඹ හට බිම හෙලන්නට..// ධර්මය දන්නවා නුඹලා දෙදෙනාගේ කැරැට්ටුව..// එබැවින් යටත් වෙයව් ආයුධ බිම හෙලලා..//
Raveendra Saturday, 15 June 2019 04:45 AM
පව්කාර හැත්ත.. බලන්නෙම අනිකා මරන්ටනේ..// දැන්වත් සිතපියව් කලපව් කප්පර දිග පළල..// ලක්මව හැඬෙව්වා මදිවට නුඹලා දෙන්නා..// එනවා මුවා දඩයම් කෙරුමට පරයන් දෙදෙනා..//
විජිත් Saturday, 15 June 2019 07:12 AM
"රනිල් රනිල් ..නවතින්න . " " මිහිඳු හාමුදුරුවෝ..? " " නැහැ නැහැ ..මම මෛත්‍රී ..මම හැමටම මෛත්‍රී කරමි " " මට ඔය කෙහෙම්මල් මෛත්‍රීයගෙන් වැඩක් නැහැ.. මට ඕනා මුවාට විදින්නයි..." " මට මුවාගෙන් වැඩක් නැහැ.. ඔයා මුවාව තියාගන්න. මම විදින්නේ මුවාගේ බෙල්ලේ එල්ලලා තියෙන බෝඩ් ලෑල්ලට විතරයි.."
ravi Saturday, 15 June 2019 07:21 AM
මේ කාටුන් එක, වෙන ජාතියක පත්තරයක ප්‍රසිද්ධ කෙරුවා නම් බලන්න තිබුණා සිද්ද වෙන දෙය... පොසොන් පොහොය දවසේ "මිහින්තලාවේ මිහිඳු මහා රහතන්වහන්සේගේ " ප්‍රතිහාර්යමය සිදුවීම අද කාටුන් එකක් වෙලා ..!