IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


2019.06.15



අදහස් (4)

2019.06.15

Raveendra Saturday, 15 June 2019 04:39 AM

දුනු ඊතල අත රැඳි පව්කාරයන් දෙදෙනාට..// කතිර මුවා බැහැ නුඹ හට බිම හෙලන්නට..// ධර්මය දන්නවා නුඹලා දෙදෙනාගේ කැරැට්ටුව..// එබැවින් යටත් වෙයව් ආයුධ බිම හෙලලා..//

:       0       71

Raveendra Saturday, 15 June 2019 04:45 AM

පව්කාර හැත්ත.. බලන්නෙම අනිකා මරන්ටනේ..// දැන්වත් සිතපියව් කලපව් කප්පර දිග පළල..// ලක්මව හැඬෙව්වා මදිවට නුඹලා දෙන්නා..// එනවා මුවා දඩයම් කෙරුමට පරයන් දෙදෙනා..//

:       0       63

විජිත් Saturday, 15 June 2019 07:12 AM

"රනිල් රනිල් ..නවතින්න . " " මිහිඳු හාමුදුරුවෝ..? " " නැහැ නැහැ ..මම මෛත්‍රී ..මම හැමටම මෛත්‍රී කරමි " " මට ඔය කෙහෙම්මල් මෛත්‍රීයගෙන් වැඩක් නැහැ.. මට ඕනා මුවාට විදින්නයි..." " මට මුවාගෙන් වැඩක් නැහැ.. ඔයා මුවාව තියාගන්න. මම විදින්නේ මුවාගේ බෙල්ලේ එල්ලලා තියෙන බෝඩ් ලෑල්ලට විතරයි.."

:       0       54

ravi Saturday, 15 June 2019 07:21 AM

මේ කාටුන් එක, වෙන ජාතියක පත්තරයක ප්‍රසිද්ධ කෙරුවා නම් බලන්න තිබුණා සිද්ද වෙන දෙය... පොසොන් පොහොය දවසේ "මිහින්තලාවේ මිහිඳු මහා රහතන්වහන්සේගේ " ප්‍රතිහාර්යමය සිදුවීම අද කාටුන් එකක් වෙලා ..!

:       2       4

ඔබේ අදහස් එවන්න

දාස

දාස 28-11-2024
2024 නොවැම්බර් මස 28 20 0


දාස 27-11-2024
2024 නොවැම්බර් මස 27 121 0


දාස 26-11-2024
2024 නොවැම්බර් මස 26 311 0


දාස 25-11-2024
2024 නොවැම්බර් මස 25 102 0


දාස 22-11-2024
2024 නොවැම්බර් මස 22 141 0


දාස 21-11-2024
2024 නොවැම්බර් මස 21 145 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2156 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site