2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2022.03.05
අගුපිලගේ Sunday, 06 March 2022 03:07 PM
මමත් පක්ෂයක නායකයෙක් කියලා අමතක කර දැනට මට ඔහොම පෙන්නන්න ලොක්කා. මම ලැජ්ජාවක් නැතුව දැනට එක එකාගෙ අගුපිල්වල එල්ලිලා හිටියට කවදා හෝ මේ රටේ නායකයෙක් වෙනවාමයි. එතෙක් කුකුල් බෙටිත් බේතට ඕනෑ කියලා හිතන ගමන්ම කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් එනවා කියලත් හිතා ගත්තා නම් හොඳයි..!