(ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකාවේ ප්‍රධානම නගර සභාව වන කොළඹ මහ නගර සභාවේ මුල් පුටු , එහි ඉතිහාසයේ ප්‍රථම වතාවට, වසර 150 කට පසු කාන්තාවන් හිමි වී තිබේ.
නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ සිට සියලු ප්රධානතුරු හොබවනුයේ කාන්තාවන් විසිනි.
ඒ අනුව නගරාධිපතිනි රෝසි සේනානායක, නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක, නාගරික ලේකම් වසන්තා රත්නපාල, නාගරික භාණ්ඩාගාරික එම්.එස්.පතිරත්න, ප්‍රධාන ගණකාධිකාරිනී නිල්මිණී සමරමාන්න, ප්‍රධාන නීති නිලධාරිනී ජී.අයි. පෙරේරා, ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරිනී ශිරෝමා නන්දනී, ප්‍රධාන පුස්තකාලයාධිපතිනී වරුණි ගඟබඩආරච්චි, පුණ්‍ය කොමසාරිස් ශාලික රණවීර යන මහත්මීහු මේ අතර වෙති.
මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී ඔවුන්ගේ කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්රනාන්
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට එම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ඔක්තෝබර් 17 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්
සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා මුඛ ආවරණ මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා ස
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පොල්තෙල් හා පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාරිභ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කොළඹ මහ නගර සභාවේ මුල් පුටු සියල්ල කාන්තාවන්ට