IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


අශ්වයා බඩගාද්දී පුටුව පැද්දූ සුද්දා බිම

තුරඟ තරග හලක රේස් බයි රේස් නරඹමින් සිටි අයෙක් තමා නම්කළ අශ්වයා පසු බසිමින් දුවන අයුරු දැක වාඩිවී සිටි පුටුව ඉදිරියට පද්දමින් අශ්වයාට දිරි දීමට ගොස් පුටුව  කැඞී බිමට ඇද වැටුණේය. ඔට්ටු අල්ලා රේස් බයි රේස් නැරඹීමට දිනපතා පැමිණෙන බව කියන මොහු විදේශිකයෙකි. සිද්ධිය වූ දිනයේද ඔට්ටු අල්ලා දුවන අශ්වයන් නරඹමින් සිටියේය.



අදහස් (0)

අශ්වයා බඩගාද්දී පුටුව පැද්දූ සුද්දා බිම

අශාන් Wednesday, 14 November 2012 03:46 PM

ඔහොම යන් ඔහොම යන් (ස)

:       0       0

රෝයි Wednesday, 14 November 2012 12:22 PM

ශ්‍රි ලාන්කිකයො කී දෙනෙක් වෑටෙනවද දවසකට..? (ස)

:       0       0

මහර Wednesday, 14 November 2012 11:00 PM

මේක සිද්ධ වුණේ මොන රටේද? (නි)

:       0       0

මනාවි Wednesday, 14 November 2012 01:02 PM

අපේ තාත්තාත් එංගලන්තේ දුවන අශ්වයන්ට ලංකාවෙ ඉදලා ඔට්ටු අල්ලලා අපේ ගෙදර සිටි සියළු දෙනාම බිමට වැට්ටුවා.. ඒ නිසා මේ සිදුවීම සාමාන්‍ය දෙයක්..!(නු)

:       0       1

මානවී Wednesday, 14 November 2012 01:02 PM

අපේ තාත්තත් එන්ගලන්තයේ දුවන අශ්වයන්ට මේ රටේ ඉදගෙනම ඔට්ටු අල්ලලා අපි හැමෝවම බිමට වැට්ටුවා. ඉතිං එහෙම බලද්දී මේක මොකක්ද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 14 November 2012 04:49 PM

මේකේ කොතනද හිනාවෙන කෑල්ල තියෙන්නේ? (නි)

:       0       0

ඊවන් Wednesday, 14 November 2012 01:32 PM

ඔල්මාදෙද කොහෙද ....!!!! (ස)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 01:25 PM

මාර හිනා අප්පා (ස)

:       0       0

හේමන්ත Wednesday, 14 November 2012 05:30 PM

හොදයි. හැබැයි කතාව කොටයි (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 07:06 AM

සුද්දා බිම වැටුණේ රේස් බලලා අපේ අය බිම වැටුණේ කොළය බලලා... (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 14 November 2012 01:59 PM

වෙන මුකුත් තිබුණනම් හොඳයි නේද? (ස)

:       0       0

හේරත් Thursday, 15 November 2012 09:29 PM

කොහේ හදපු පුටුද මන්දා? (නි)

:       0       0

චන්දන Thursday, 15 November 2012 03:06 PM

අයියෝ සල්ලි

:       0       0

ලලිත් - කටාර් Wednesday, 14 November 2012 02:33 PM

අද නම් ටිකක් වෙනස්. ඔහොමම යන්. (නි)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 09:52 AM

මිනිසෙකු පිටනැගි අසරුවෙකි.... (නි)

:       0       0

සකුන්ත Saturday, 17 November 2012 11:08 PM

සුදුවට ගියහම වෙන දේවල් (දී)

:       0       0

සේනානායක Friday, 16 November 2012 12:45 AM

පාන්දරම කඩේ ගිහින් ගේන පත්තරේ බල බල මූණ නරක් කර දෑතේ නියපොතු කනවා කහට කෝප්පය පැත්තක සීතල වෙනවා.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 377 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 597 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1024 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9330 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 844 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 314 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 481 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 707 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1980 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site